නොමිලේ Like 5000 ෆේස්බුක් Page එකක් හදමු

 
අද පොස්ට් එක අමුතුම එකක්. ෆේස්බුක් එකේ ලයික් ගන්නවා කියන එක අමාරු වැඩක්. Hublaa / Facebook Like Exchange වලින් ගන්න ලියික් පේජ් එකකට දැම්මොත් ඒවා ටික කාලෙකින් Auto Drop වෙනවා ( අයින් වෙනවා කියන එක . එකට පොඩි විසදුමක් තියෙනවා.

හැමෝටම Fake Fb Profiles ඇතිනේ. ඔය කෙල්ලොන්ගේ නමින් හදපු Accounts තියෙනවනම් වැඩේට එන්ටර් වෙන එක පට්ට ලේසියි. මෙහෙමයි ඔයාලාට ඔය වගේ ෆේක් බුකි ගිණුම් තියෙනවනම් මේ වැඩේ කරගන්න පුළුවන්. මෙහෙමයි ඔය ෆේක් අකවුන්ට් එකේ Friends 5000 ක් ඉන්නවා කියන්නේ ඔයාගේ Page එකට ඔය 5000හැම ලයික් විදියට Convert කරගන්නවා කියන එක. හැබැයි මේ වැඩේ කලාට පස්සේ අර පරණ ෆේස්බුක් අකවුන්ට් එක තමා Page එකක් වෙන්නේ. එක නිසා අපිට තිබ්බ Account එක තමා 5000 Like තියෙන පේජ් එක වෙලා තියෙන්නේ. ( වඩේන් පස්සේ පරණ ෆේක් ගිණුම නැති වෙනවා )

මේ ලින්ක් එකෙන් ගිහින් වැඩේ කරගන්න.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger