ඕනෙම Film / TV Series එකක් Dirrect ඩවුන්ලෝඩ් කරගමු [Tricks]


ගොඩ කාලෙකින් තමා බ්ලොගර් පැත්තේ අවේ. අද වෙනකොට TV Series / Movies නැතුවම බැරි දෙයක් වෙලානේ :D . අද පොස්ට් එකෙන් කියන්නම් කොහොමද Google search එකන්ම Movie/TV Series එකක් බාගන්නේ කියලා.
සැ.යු. :- Openload/ClicknUpload වගේ File Storage සයිට්ස් නම් නෙමේ.

හරි උඩ කියපු වෙබ් සයිට්ස් නෙමේ නම් කොහොමද මේක වෙන්නේ. මේවා Online Movies Watch කරන්න පුළුවන් වෙබ් සයිට්. එයාලා කරන්නේ එලයගේම Server එකේ ෆයිල් අප්ලොඅද් කරලා තියාගන්න එක. හැබැයි පොඩි Code එකක් නිසා එයාලගේ File Maneger එකේ තියෙන ෆයිල්ස් ගුගල් එකට Show වෙනවා. මෙහෙමයි කරන්නේ.

පළමු පියවර

intitle:index.of? mkv 

ඕක මුලින්ම කොපි කරගන්න Note Pad එකකට.

දෙවන පියවර

intitle:index.of? mkv Avengers 

 මෙතන මම Avengers කියලා දාපු තැනට ඔයාලට ඕනේ කරන ෆිල්ම් එකේ නම දාගන්න. ඊට පස්සේ ඔය Code එක Web Browser එකේ Search කරන්න .

ඊට පස්සේ ඔයාලට මේවගේ Search එකක් දක්නට ලැබෙයි.

ඊට පස්සේ බලන්න ඔය Search එකේ ඔයාගේ Film එක හෝ TV Series එක තියෙනවද කියලා. එහෙම තියෙනවනම් වෙබ් සයිට් එකකට යන්න. ඊට පස්සේ මේ වගේ Screen එකක් එයි.


දැන් බලන්න ඔය List එකේ ඔයාට ඕනේ කරන ෆිල්ම් එක තියෙනවද කියල ( අනිවාර්යෙන්ම ඇති ) ඊට පස්සේ ඕනේ කරන ෆිල්ම් එක උද ක්ලික් කරන්න. එවෙලේම Speed Limit එකක් නැතුවම ෆයිල් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනී.. එහෙනම් ජය ./

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger