බ්ලොග් එකට Meta Search Description දාගමු

 http://seoindiabizz.com/images/seo1.png

 බ්ලොග් එකට තාම Yahoo , Google , Bing , Yandex වලින් ට්‍රැෆික් මදිද නැත්නම් Blog එක SEO කරගන්න පුළුවන් බ්ලොගර් ආයතනය විසින්ම හදුන්වලා දීලා තියෙන,   Meta Search Description එක තාමත් Enable කරලා නැත්නම් මෙන්න ඔය කියන Meta Search Description එක දාගන්න හැටි මම දන්නා සිංහලෙන්ම කියලා දෙන්නම්, මේක කරලා බලන්න අනොවර්යෙන් ඔයාලගේ බ්ලොග් එක ගුගල් , බින්ග් , යාහු, කයන සෙවුම් යන්ත්‍ර වලට හොදින්හසු වේවි.


How to enable meta description on blogger


Step 01: මුලින්ම ඔයාලට Meta Search Description එක දාගන්න ඕනේ බ්ලොග් Account එකට ලොග් වෙන්න.

Step 02: දෙවෙනුවට Setting යන්න >> මීලගට Search Preference ක්ලික් කරන්න. ඊට පස්සේ Meta Tags කියන තැන තියෙන Edit කියන එක ක්ලික් කරලා . එතන තියෙන  Enable search engine description කියන එකට  'yes' කියලා දෙන්න. 
Step 03: දැන් Meta Search Description එක On කරලා ඉවරයි.. 
දැන් ඔයාට තියෙන්නේ ඔයා ලියන හැම පොස්ට් එකකටම පහල පින්තුරේ තියෙනවා වගේ කොටුව ඇතුලට ඔයාගේ ලියන පොස්ට් එකේ "Keywords" දාලා Doen කියන එක ක්ලික් කරන්න විතරයි, ඊට පස්සේ ඔයාගේ ලිපි SEO වෙනවා වෙනදට වඩා, මොකද ඔයා ලියන හැම පොස්ට් එකකටම මෙටා ටැග්ස් දැම්මහම සෙවුම් යන්ත්‍රයේ අහු වෙන ඉඩ අවකාශය ගොඩක් වැඩියි.
Enabled meta description in blogger 

 අපේ බ්ලොග් අඩවියේ Right Click තාවකාලිකව Disable කළා, අපේ පොස්ට් වෙනත් වෙබ් අඩවියක් විසින් අමු අමුවේම කොපි කරලා අහු උන නිසා, එහෙනම් ඒ දේට ඔයාලගෙන් සමාව ගන්න අතරේම ඔයාලට මේ වගේ අකුත් ලිපියක් ගොතාගෙන හම්බෙනකන් මම ගිහින් එන්නම්.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger