නොමිලේ Softwear බාගන්න Site 10ක්

 http://www9.pcmag.com/media/images/323074-the-best-free-software-2013.jpg

හැමදාම Crack සොෆ්ට්වෙයා දීලා වැඩක් නැහැ කියලා හිතුවා. අද දෙන්න යන්නේ ලෝකේ හොදම සොෆ්ට්වෙයා බෙදාහැරීම් කරන සුපිරි සයිට් කීපයක් ඔයාලට දෙන්න. 

ඕන Open Source සොෆ්ට්වෙයා එකක් හදපු ගමන් ඉතින් මුලින්ම දෙන්නේ ඔය සයිට් වලට තමා, ඕවගේ හොර බොරු වයිරස් මොකුත් නැහැ , කිරි ටොයියා සොෆ්ට් තමා බාගන්න තියෙන්නේ එහෙනම් පෝලිමට බාගන්නකො. ඔයාලට මේ සයිට් පටන් ගත්තු අවුරුද්දේ ඉදන් විස්තර බලාගන්න පුළුවන්, එහෙනම් ගිහින්ම බලන්නකෝ.

http://www.zencollegelife.com/blog/wp-content/uploads/2009/08/software.png

Cnet 1996 දී ආරම්බ කරපු මේ සයිට් එඅ තමා ලෝකේ වඩාත් ආකර්ශනීයම සයිට් එක.

softonic  කිවුව ගමන් කට්ටියටමතක් වෙනවා ඇති, ඉස්සර ගුගල් එකේ Free softwear කියල ගැහුවා ගමන් එන්නේ ඕකනේ, මේ සයිට් එක පටන් අරන් තියෙන්නේ 1997දී තෝමස් ඩියාගෝ විසින්.

Brothersoft වින්ඩෝස් , ඇපල් , ලිනක්ස් ඔය සේරටම අවශ්‍ය සොෆ්ට්වෙයා බාගන්න පුළුවන් සයිට් එකක් තමා brothersoft කියන්නේ, මේකේ මොබයිල් සයිට් එකකුත් තියෙනවා.

Softpedia ලෝකේ බොහෝ දෙනා මේ සයිට් එක හදුන්වන්නේ සොෆ්ට්වෙයා එන්සයික්ලොපිඩියා කියලා මොකද බොහොමයක් සොෆ්ට්වෙයා මේකෙන් හොයාගන්න පුළුවන්.


http://css.cogniview.com/blog/wp-content/uploads/2013/03/BestFreeSoftware2012.jpg

Filehippo open source, freeware , sharewear ඔය හැම සොෆ්ට්වෙයා එකක්ම මේ සයිට් එකෙන් ගන්න පුළුවන්, මොසිල්ලා එකේ ඕෆ්ලයින් එකත්මේකෙන් ගන්න පුළුවන්.

Freewarefiles ඔයාලට මේ සයිට් එකෙන් audio , antivirus , video , games කියන හැම ජාතියකම ඒවා එක ක්ලික් එකෙන් බාගන්න පුළුවන්.


Soft32 බොහෝ දෙනෙක්ගේ ආකර්ෂයට ලකුණ ලොව ප්‍රමුක පෙලේ සොෆ්ට්වෙයා සෙන්ටර් එකක් තමයි soft32 කියන්නේ, මේකෙන් mac , mobile , windows කියන මෙහෙයුම් පද්දති තුනටම සරිලන සොෆ්ට්වෙයා, ඇප්ස් තියෙනවා.

Download3000 ඔයාගේ කැමැත්ත පරිදි ඔයාට අවශ්‍ය සොෆ්ට්වෙයා එක සොයාගන්න හදපු ලස්සන සයිට් එකක්, මේකෙත් Mac , Windows කියන මෙහෙයුම් පද්දති දෙකට අවශ්‍ය ඇප්ස් වාගේම සොෆ්ට්වෙයා ද නොමිලේ ලබාදෙනවා.

Filehorse Windows පාරිබෝගිකයන්ට පමණක් වෙන් උන සොෆ්ට්වෙයා සෙන්ටර් එකක් තමා ෆයිල් හෝර්ස් කියන්නේ, ඒවගේම අලුත්ම සොෆ්ට්වෙයා ගෙඩිය පිටින් බාගන්න පුළුවන් පොත එකක් තමයි ෆයිල් අශ්වයා කියන්නේ.

Tucows ටස්කවූ කියන්නේ 1994 පටන් සොෆ්ට්වෙයා ශේස්ත්‍රයේ ඉන්න ලොව පිළිගත්තු සංගමයක්, මෙයාලට ලොකු බිල්ඩින් එකක් හිට තියෙනවා, ඔයාලට ඕනේ කරන සොෆ්ට්වෙයා එකම ක්ලික් එකෙන් ඇඩ්ස් නැතුව බාගන්න හදපු සුපිරිම සයිට් එකක්.

එහෙනම් මමත් ගිහින් එන්නම්කෝ, මේ වගේ ලිපියක් අරගෙනම. එහෙනම් බුදුසරණයි...!




අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger