රුපියල් 10000කට වඩා වැඩි මුදලක් නිවසේ සිට උපයමු (PTC නොවේ)





ගෙදර නිකන් ඉන්න ගමන් අතට සුළු මුදලක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමා අද කියන්න හදන්නේ. මම කියන්න හදන්නේ තමන්ගේ ෆේස්බුක් ගිණුමෙන් උනත් හොද ගානක් හොයන ක්‍රමක්, මේ වෙබ් සයිට් එකෙන් කරන්නේ දිගු ලින්කු පොඩි කරලා ෆේස්බුක් එකේ ශෙයා කරන්න තියෙන්නේ. (Link Shrink & Share )

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම මෙතනින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න. Register Here ඔය තැනින් ගිහින් ලියාපදිංචි වෙන්න. දැන් ඔයාලගේ Email & Password එහෙම දීලා Register වුනාට පස්සේ ඔයාලගේ Email එකට Verify Email එකකුත් ඒවි. දැන් එකෙන් Confirm කරගන්න. දැන් ඔයාලට මේවගේ Account එකක් ලැබෙයි.
පින්තුරය කුඩානම් පින්තුර උඩ ක්ලික් කරන්න.

දැන් තියෙන්නේ මේකෙන් සල්ලි හොයන්න :) හරි ඒ වැඩෙත් කියලම දෙන්නම්. මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම හොද ප්‍රසිද්ද වෙබ් සයිට් දෙක තුනක් හොයාගන්න.

මම ආදේශ කරන්නේ - Hirufm Gossip / Sha Gossip වගේ සයිට් හොදේ. මොකද ඒවගේ තියෙන පොස්ට් වලට මිනිස්සු කැමතියි. හරි දැන් වැඩේට එනටර් වෙමු../

 මුලින්ම මේවගේ  සයිට් එකකට යන්න - http://gossip.shaafm.lk
දැන් ඔකේ තියෙන හොද (දැක්කහම හිත ඇදිලා යන එකක් Copy කරගන්න )
මේ තියෙන්නේ මම Copy කරගත්තු එක.
පින්තුරය කුඩානම් පින්තුර උඩ ක්ලික් කරන්න.
දැන් ඔයා ලින්ක් එක කොපි කරගත්තු ගමන් අර මම කලින් කිවුව සයිට් එකෙන් ඔය දිග ලින්ක් එක Shrink කරගන්න.




දැන් ඔය ආපු ලින්ක් එක ඔයාලා Copy කරගන්න. දැන් වැඩේ අවසන් පියවර. ඔය කෙටි කරගත්තු ලින්ක් එක දැන් https://goo.gl/ වගේ සයිට් එකකින් අපහු Short කරගෙනම ෆේස්බුක් එකේ ශෙයා කරන්න.දැන් ගොඩක් කට්ටිය ඉන්න Groups හොයාගෙන ඔයාලගේ ලින්ක් එක ශෙයා කරන්න. දැන් ඔයාලාගේ ලින්ක් එක කවුරු හරි ක්ලික් කරපු ගමන් ඔයාට සල්ලි එනවා. මොකක් හරි උදවුවක් ඕනෙනම් මෙතනින් මාව Contact කරගන්න. ඔයාලා සයිට් එකේ රෙජිස්ටර් වෙලා නැත්නම් මෙතනින් රෙජිස්ටර් වෙන්න.


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger