ඔබත් අදම එකතුවන්න නවතම සිංහල තාක්ෂණික ෆෝරමය


අද ලිපියෙන් ගොඩක් වැදගත් දෙයක් ගැන තමා කියලා දෙන්න හදන්නේ. අපි හැමෝම නොදන්න දෙයක් තියෙනවනේ. ඒවගේ ප්‍රශ්න තියෙනවනම් ඒවාට ක්ෂණිකව පිළිතුරු දෙන්න පුළුවන් විදියට තමයි මේ අලුත් සිංහල ෆෝරම් එක එක හදල තියෙන්නේ.  ඔයාලගේ Visual Basic , Php , Adsense වගේ නිතර ඇහෙන ප්‍රශ්න වලට සරල පිළිතුරු ගන්න පුළුවන් මේ වෙබ් සයිට් එකෙන් :) .

හරි මේ වෙබ් සයිට් (ෆෝරම්) එක හදලා තියෙන්නේ MyBB කියන ෆෝරම් සොෆ්ට්වෙයා එකෙන්. ඔයාලගේ ප්‍රශ්න වලට එවෙලේම උත්තරද ! අනිත් අය අහන ප්‍රශ්නවලට උත්තර දීලත් ඔයාගේ හැකියාව දියුණු කරගන්න පුළුවන්. 

මෙතනින් ගිහින් ඔයාලට ෆෝරම් එකේ Register වෙන්න පුලුවන්.
www.Thaksalava.Com/Forum
( ඔයාලට Facebookමගින් ලියාපදිංචි වෙන්න පුළුවන් )

ඔයාලා දිගටම ෆෝරම් එකේ රැදිලා හිටියොත් ඔයාලට ඔයාලගේ Level එක Promote කරගන්න පුළුවන්. ඔයාලා එකපාරක් ෆෝරම් එකට ආවොත් අනිවා දිගටම එනවා.

එහෙනම් හැමෝටම ජය.මේ වෙබ් සයිට් එක පුළුවන් තරන් යාළුවො අතරේ කියන්න Share කරන්න. ඔන්න අපහු කිවුවා හැමෝටම ජය./

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger