Link Shortner: දිගු ලින්කු කෙටිකරගන්න ලොව හොදම වෙබ් අඩවි 5ක්


අද ලිපියෙන් කියන්න හදන්නේ අපේ දීර්ග ලින්ක් ( Large URL's ) පොඩි කරගන්න පුළුවන් වෙබ් අඩවි ගැන. ඒකියන්නේ "https://www.google.com/search?q=link+shortener&ie=utf-8&oe=utf-8" ඔයවගේ ලොකු ලින්ක් එකක් " https://goo.gl/Ggz6oa "මේවගේ පොඩි ලින්ක් එකකට හරවගන්න එක. 

ඔය වගේ වැඩ කරගන්න පුළුවන් වෙබ් සයිට් ගොඩක් දැන් තියෙනවා. ඉදිරි ලිපියකදී තමන්ටම එකක් ( Link Shortner Site ) එකක් හදන විදිය කියා දෙන්නම්කො. මම පහලින් List එක දාන්නම්.

1. www.goo.gl - ( ලොව වැඩිම දෙනෙක් එකවර භාවිත කරන වෙබ් අඩවිය )
2. www.Bit.ly - ( Twitter වගේ වෙබ් සයිට් වල වැඩිවශයෙන් දකින්න පුළුවන් )
3. www.Smarturl.It - ( ලොව ජනප්‍රිය ගායිකයන් / නිලියන් භාවිතා කරන 1St Class Shortner එක )
4. www.Tinyurl.com - ( UK / USA වගේ රටවල්වල බහුලයි )
5. www.Ow.ly - ( Twitter වගේ ඒවගේ බහුලයි )

දැනට හොද නමක් තියාගෙන ඉන්නේ මේ වෙබ් අඩවි විතරයි.අනික් ඒවා කොච්චර කාලයක්ක් තියේද කියන්න අමාරුයි. ඔය වෙබ් සයිට් නම් 100%. එහෙනම් Try කරලා බලන්න. ජය ශ්‍රී./ 

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger