Data Counter: ඔබ විසින් වියදන් කරන Data පිළිබද සවිස්තරාත්මකව දැනගන්න


සුපිරිම භාණ්ඩයක් ගෙනාවා. නෙට් එකේ කරක්ගහන ඔයාල කොච්චර Data බොනවද කියලා බලාගන්න පුළුන්ද? සරල උත්තරය එහෙම App  Or Software එකක් වින්ඩෝස් OS එකට ඇවිත් නැහැ. එක නිසා ඒවගේ Software Or App එකක් අපි වෙනම (External) ඉන්ස්ටෝල් කරගන්න ඕනි.

හරි එහෙනම් කයිය නවත්තලා වැඩේ ගැන කතා කරමු. මේ සොෆ්ට්වෙයා එකේ නම තමා Glass Wire. මේක විකුනන්න තියෙන එකක් නිසා සම්පුර්න වැඩසටහන දෙන්නේ සල්ලි වලට. එත් ෆ්‍රී එකෙන් වැඩක් ගන්න පුළුවන්.

මේ තියෙන්නේ පුංචි Screen Shot එකක්. මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලගේ Mozilla Firefox / Chrome / IDM වගේ මෘදුකාංගකොච්චර Data Use කරනවද කියලා Live බලාගන්න පුළුවන්.


හරි. මේ ගැන පොඩ්ඩක් වැඩියෙන් ඉගෙන ගන්න හරි දාල බලන්න ඕනේ කියලා හිතෙනවනම් මෙතනින් අරගෙනම බලන්න. එහෙනම් ජයශ්‍රී ජය වේවා./

 http://smarturl.it/glasswire


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger