Windows 10: Auto Update Off කරමු


Windows 10 භාවිතා කරන අයට ලොකු ප්‍රශ්නයකට පුංචි පිළිතුරක් හොයාන් තමයි ආවේ. Windows 10 එකේ Update Off කරන්න Option එකක් දීලා නැහැ. එක නිසා වින්ඩෝස් 10 තියෙන ඕනෙම පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ද කල විගසම Mobile Data කැපෙනවා. එකියන්නේ නොදුනුවත්ම තියෙන Data සේරම කැපිලා යනවා. එකට පුංචි විසදුමක් හොයන තමා අවේ.

 මෙතැනදී කරන්න තියෙන්නේපුංචි Settings ටිකක් වෙනස් කරන්න විතරයි. කොටින්ම කිවුවොත් Group Policy වලින් තමයි වැඩේ වෙන්නේ.

උපදෙස් අනුගමනය කරන්න:

1. මුලින්ම My Computer එක උඩ Right Click කරන්න.
එතකොට Manage කියල එකක් ඒවි, එක ක්ලික් කරන්න.

පින්තුරේ ලොකු කරගන්න Pic එක උඩ ක්ලික් කරන්න.
2. දැන් Services & Applications එක ඔබන්න. ඊට පස්සේ Services.
පින්තුරේ ලොකු කරගන්න Pic එක උඩ ක්ලික් කරන්න.

3.  දැන් "W" අකුර ඔබලා Windows Update කියන එක හොයාගන්න.

පින්තුරේ ලොකු කරගන්න Pic එක උඩ ක්ලික් කරන්න.
4. දැන් ඊට පස්සේ එක Double Click කරලා Open කරගන්න. දැන් ඔය පින්තුරේ විදියට කරන්න.
පින්තුරේ ලොකු කරගන්න Pic එක උඩ ක්ලික් කරන්න.

Video Tutorial


එහෙනම් ප්‍රශ්නයක් අවොතින් Comment කරලා අහන්න, පොඩි වීඩියෝ එකකුත් ගැලපුවා සෙට් වෙයිද දන්නේ නැහැ :D එහෙනම් ජය ශ්‍රී./


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger