අද කියලා දෙන්න යන්නේ කොහොමද බ්ලොග් එකට forum එකක් හදාගන්නේ කියලා.. forum එකක් කිවුවේ පොඩි සිත් ඇද ගන්නා පොඩි ඩේකරේෂන් එකක්.. මේකෙන් ඔයාලගේ බ්ලොග් එකේ කමෙන්ට් කරනවට වඩා ලේසියි, මොකද මේකේ ඔයාට ඕනේ විදියට ප්‍රශ්න අහන්න පුළුවන් , ඒ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් පුළුවනි :) එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා ...
මුලින්ම http://www.nabble.com ඕකට යන්න.
ඊළගට එන පිටුවේ ඔයාගේ User Name & Password සහා ඔයාගේ ගහලා ReCaptcha Image එකත් හරියටම ගහලා සම්පුර්න කරගන්න.
ඊට පස්සේ ඔයාගේ ඊමේල් එකට ආපු Confirmation E-Mail එකෙන් ඔයාගේ Account එක Active කරගන්න.
ඊට පස්සේ ඔයාගේ User Name & Password ගහලා www.Nabble.com එකේ ඔයාගේ ෆෝරම් එකට Log වෙන්න.
දැන් Options Click කරලා Embedding Option ක්ලික් කරන්න.
ඊට පස්සේ පහලින් එන Page එකේ වගේ Code ටික Copy කරගන්න.
දැන් ඉතින් වැඩෙන් 96% විතර ඉවරයි. දැන් තියෙන්නේ අවසාන කොටස. ;)
දැන් ඔයාගේ බ්ලොග් එකේ Dashbord එකට යන්න.
ඊට පස්සේ පැත්තේ තියෙන Side Bar එකේ Pages කියන එක ක්ලික් කලාම පහලින් වගේ Page එකක් එයි.
දැන් ඔයා Copy කරගත්තු Codes ටික ඔය Blank Page එකට Copy & Paste කරන්න.