ගොඩක් වටින වෙබ් අඩවියක් ගැන කියන්නයි යන්නේ...මේකනම් ඇත්තටම ගොඩක් වටින අඩවියක්.. මේක හරියට Online Virus Guard එකක් වගේ.. එක Guard එකක් විතරක් නෙමෙයි Guard 42ක එකතුවක්.. ඒ කියන්න අපේ ෆයිල් එකක් Guard 42 කින් Scan කරලා දෙනවා...කොහොමද වැඩේ???? පහල තියෙන්නේ Guard වල ලිස්ට් එක..
- AhnLab-V3
- Emsisoft
- AntiVir
- eSafe
- Antiy-AVL
- eTrust-Vet
- Authentium
- F-Prot
- Avast
- F-Secure
- Avast5
- Fortinet
- AVG
- GData
- BitDefender
- Ikarus
- CAT-QuickHeal
- Jiangmin
- ClamAV
- K7AntiVirus
- Comodo
- Kaspersky
- DrWeb
- McAfee
- McAfee-GW-Edition
- Microsoft
- NOD32
- Norman
- nProtect
- Panda
- PCTools
- Prevx
- Rising
- Sophos
- Sunbelt
- SUPERAntiSpyware
- Symantec
- TheHacker
- TrendMicro
- TrendMicro-HouseCall
- VBA32
- ViRobot
- VirusBuster
අනික ඕවා හැමදාම යාවත්කාල (Update) වෙනවා. ඒ වගේම ඕවා වල අලුත්ම වර්ශන් එක තමයි තියෙන්නෙත්...
අඩවියේ නම තමයි Total Virus.com
අපි දැන් බලමු මේක පාවිච්චි කරන්නේ කියලා!!
1. මුලින්ම මෙතනින් මෙම වෙබ් අඩවියට යන්න.
2. මුල් පිටුවෙම තියෙනවා Choose File කියලා ෆයිල් අප්ලෝඩ් කරන්න තියෙන තැනක්..එතනින් Scan
කරගන්න ඕනේ ෆයිල් එක තෝරලා දෙන්න..
උපරිම අප්ලෝඩ් කරන්න පුලුවන් 20MB දක්වා ෆයිල් පමණි..
දැන් අපිට ඔය වෙබ් සයිට් එකට ගිහිල්ලාමනේ ඔය වැඩේ කරගන්න තියෙන්නේ...ඒක ටිකක් එපා වෙන වැඩක්..ඉතින් ඒකටත් එගොල්ලෝ පිළියමක් දිලා තියෙනවා.. ඒ තමයි,
VT Uploader
මේකෙන් පුලුවන් අපේ පරිගණකයේ තියෙන ෆයිල් එකක් උඩ Right Click කරලා Send To විධානයෙන් අර ෆයිල් එක Scan කරගන්න...
අනිත් ගැජට් එක තමයි... අපි ෆයිල් එකක් අන්තර්ජාලයෙන් බාගන්නවා නම් බාගන්න කළින් මේකෙන් Scan කරගන්න පුලුවන්...
මේකේ තව වැඩකැලි තියෙනවා... සයිට් එකට ගිහිල්ලාම බලන්නකෝ...
එහෙනම් මම යනවා..Comment 1කක් දාන්නත් අමතක කරන්න එපා...
(Source - Web Foum)