කාටවත් ගන්න බැරි වෙන්න folders වලට password දාමුද?

ඔන්න අදත් ගෙනාවා ඔයාලගේ files ආරක්ෂා කරගන්න පුලුවන් පොඩි software එකක්.මේක 1.5mb විතරයි.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.අරගෙනම බලන්නකෝ හොදයිද කියලා
Download Now

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger