අපෙ ගොඩක් GAME ගහන අයට ටියෙන ප්‍රශ්නයක් තමා VGA මඩි නිසා GAME එකෙ GRAPHIC අවිල් යන එක ..... නත්නම් ONBOARD VGA වල GAMES RUN වෙන්නෙ නෙති එක ... මෙන්න එකට පට්ට බන්ඩයක් .... හමොට්ම ඉතින් සුපිරි Computer නැති එකේ.. මේක ගොඩක් හොද විසදුමක් වෙයි කියලා හිතෙනවා..
පහලින් බා ගන්නකො ...
ඔකෙන් GAME එක ඔපෙන් වෙන EXE FILE එක ඔපෙන් කර ගන්න ... ඉට පස්සෙ ... GAME එකට ඔන කරන .. OPTION ටික SELECT කරලා .. ඔයට ඔන VGA එකත් දාලා ... RUN දෙන්න .. බලන්නකො GRAPHIC අස්පට් ගහපු .. GAME RUN වෙන ලස්සන , Comment 1ක් එහෙනම් එකක් දාලාම යන්න