විනාඩි 5හේන් Android App එකක් නොමිලේ හදාගමු

http://androidgeeze.techgeezecom.netdna-cdn.com/wp-content/uploads/2012/07/best-android-apps.jpg?e6a24f
අද කියල දෙන්න යන්නේතමන්ගේ බ්ලොග් /වෙබ් අඩවියටම කියලා ඇන්ඩ්රොයිඩ් APP එකක් හදාගන්න හැටි කියල දෙන්න යන්නේ. මේකත් ඉතින් පොඩි වෙබ් සයිට් එකක්, Bhasha කියන ලංකාවේ ප්‍රමුකපෙලේ සමාගමක් තමා මෙකට අනුග්‍රහය දක්වන්නේ එක නිසා බයක් වෙන්න දෙයක් නැහැ, මේ තියෙන්නේ මම හදාගත්තු Android App එක, ඔයාලත් එක දාගෙන මටත්  පොඩි Support එකක් දෙන්න
SinhalaZone Android App Free Download
එහෙනම් තවත් වෙලාව කන්නේ නැතුව ඔයාලගේ ඇප් එක හදාගන්න මෙතනින් යන්න.
http://appgenz.com
ඔයාලා ඇප් එක හදන්න කලින් ඔයාලා සයිට් එකේ රෙජිස්ටර් වෙන්න හොදේ

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger