ඔයාලට මාව මතක ඇති කියලා හිතනවා, ටික දවසකට කලින් බ්ලොග් විමතිය කලේ මම එත් දැන් එක නැහැ.. මොකද තාක්ෂණික ගැටළු වගයක් අපු නිසා ටික දවසකට එක නවත්වන්න උනා.. එක කමක් නැහැ මම ඉන්නවනේ :) අද යාලුවන්ට අරන් ආවේ Cyber Ghost කියන එකේ Premium එක. මේක තවත් සුපිරිම IP Hide සොෆ්ට් එකක්.. Uk , Usa , Canada ඇතුළු ලෝකේ පට්ට රටවල් වල IP වලින් ඔයාලට අන්තර්ජාලේ සැරිසරන්න පුළුවන්. මේකේ Crack , Patch , Keygen ඔය මොකුත් නැහැ 100% පිරිසිදු Serial Keys වලින් තමා මේක Active කරගන්න ඕනේ , ඔයාලා මේක බාගෙනම බලන්නකෝ එතකොට ඔයාලටම තේරෙයි වෙනස, ඔන්න අදින් පස්සේ PTC , කරන කට්ටියට VPN වලින් ගිහින් කස්ට කන්න ඕනේ නැහැ.. මේක පාවිච්චි කරලා ඔයාලට ලංකාවේ තහනම් කරපු ඕනෑම වෙබ් අඩවියකට යන්න පුළුවන්,
එහෙනම් මෙතනින් සොෆ්ට් එක අරගන්න....
මෙන්න එහෙනම් Serial Keys ටික.
Download 1
Download 2
එහෙනම් මෙච්චර දෙයක් දීලත් යන්නේ කොහොමද නේද!!
