Online Logo එකක් විනාඩි 5හෙන් හදමු



සුබ දවසක් වේවා කියලා අපේ බ්ලොග් එකේ අලුත් පරිච්චේදයක් ආරම්බ කරන්න යන වෙලාවේ මුලින්ම කියන්න ඕනේ ඔයාලට අද දෙන්න යන්නේ ඔයාටම කියලා online text logo හදාගන්න පුළුවන් ඇබ සයිට් එකක් ගැන.. ඔයත් බ්ලොග් එකක් කරනවානම් ඔයාලට ලෝගෝ කියන එක අනිවාර්යෙන්ම ඕනේ කරනවා.. නැත්නම් ඔයාලගේ අනන්‍යතාවය හදුනා ගන්න ටිකක් අමාරු වෙනවා.. ලෝගෝ එකක් බ්ලොග් කරන කෙනෙක්ට මෙන්ම කඩයක් දාගෙන ඉන්න කෙනාටත් උවමනා වෙනවනේ , හරි එහෙනම් අපි වඩේට එන්ටර් වෙමු නේද!!
http://www.appslick.com/wp-content/uploads/2012/05/cool-text1.jpg
මම කියන්න යන වෙබ් සයිට් එකෙන් ඔයාලට කැමති විදිහට ලෝගෝ හදන්න තේමා 25ක් තියෙනවා, ඒක නිසා බය නැතුව ඔයාලගේ හිතේ තියෙන text logo design එක කරගන්න පුළුවන්..
එහෙනම් පහලින් Click Here  සයිට් යන්න එකට මතක ඇතුව අපිව Bookmark කරලා තියාගන්න..
http://www.fixpcyourself.com/wp-content/images/click-here-button.jpg

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger