අන්තර්ජාල සැපයුමේ වේගය පරික්ෂා කරමු

http://cdn.highspeedgeek.com/wp-content/uploads/2012/12/internet-speed-test.jpg
ඔයාලගේ ආදරණිය  яecση ආවා ඔයාලට අලුත්ම පොස්ට් කෑල්ලක් අරගෙන, අද ඔයාලව දැනුවත් කරන්න යන්නේ ඔයාලා නොදන්න එත් අත්‍යවශ්‍ය වෙන දෙයක් ගැන කියල දෙන්න. ඔයාලා දන්නවනේ ලංකාවේ තාක්ෂය අතින් ඉදිරියට යනවා කියලා ඔය television වල කිවුවත් ඔයාලා දන්නවද ඔයාලා බාවිතා කරන අන්තර්ජාල සම්බන්ද තාවයේ වේගය , ඔයාලාට 3G Speed කියලා දුන්නත් ඔය කියන තරම් වේගයක් නැහැනේ..
http://www.speedtest.net/result/3703288361.png
ඕන මගේ Connection එක, ඔය Connection Speed එක ඔයාලගේ ඇස් දෙකෙන්ම බලාගන්න හදපු ලෝකේ පිළිගත්තු වෙබ් අඩවියක් තමා මම කියන්න යන්නේ. ඔයාලට ඔය වෙබ් අඩවියෙන් ඔයාගේ Internet Servicer ගැන ඔයාලා නොදන්න ගොඩක් දේවල් ගැනගන්න පුළුවන් වෙයි එහෙනම් GO TO SITE ක්ලික් කරලා කෙලින්ම යන්න, ඔයාල ඔය සයිට් එක ගියහම Begin Test Click කරලා ඔයාලගේ speed test එක check කරගන්න , එහෙනම් මේ වගේ පොස්ට් එකකින් නැවත හමු වෙමු.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgojFQAWhC8VYoFhoQ5smgJcKf__jAVXrvplmMLu_h5oFTJXHx6Kyp4EA-ozE5bOtjvJAy1NwmmhLhi76zWJYv-hxvhVYC4am6rIv82WLeVEcXoAlFlVwT2KtxuGsRMtDCgZzcfWdaIy4z6/s1600/go+to+site.jpg
අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger