වෙනස්කම් ගොඩක් සපිරි NotePad++ හැමදාම පරණ Note Pad එකේ කොටලා කොටලා එපා වෙලත් ඇතිනේ. අද දෙන්න යන්නේ සුපිරිම සොෆ්ට්වෙයා එකක්.. මේකෙන් HTML , PhP වගේ ක්‍රම ලේකන භාෂා ඉතා ලේසියෙන් Edit කරගන්න පුළුවන්,ගොඩක් අය නම් උඩ තියෙන Photo එක දැකපු ගමන් නම දන්නවත් ඇති :) එත් නොදන්නා අයත් ගොඩක් ඇති ;) ඔයාලට පරණ තිබුන Note Pad එක එපා වෙලා කියලා දන්නවා මොකද එකේ මෙලෝ සසරක වැඩක් කරගන්න බැරි නිසා :( එහෙනම් අද ඉදන් බිල් ගේට්ස්ගේ ගොහොරුව අයින් කරලා 21වන සියවසේ අපේ කාලේ අලුත්ම Note pad ++ එක අද ඉදන් භාවිතා කරමු එහෙනම්.. notepad++ එක වින්ඩොස් , mac කියන වර්ග දෙකටම වැඩ කරනවා එත් මමනම් mac ඒවා ගැන දන්නේ නම් නැහැ මොකද මම පාවිච්චි කරන්නේ Windows :Dපල්ලෙහායින් Dirrect බාගන්න..මේවගේම සුපිරි වැඩ කෑල්ලකින් ආපහු හම්බෙමු..!! Related Posts: