Greenify PRO මගින් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ Battry ඉතුරු කරගමු


ඔන්න අදත් පට්ටම පොස්ට් එකක් අරගෙන ආවා. අද පොස්ට් එකත් වැදගත් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන අයට තමයි. Samsung / Etel / Sony වගේ Smart Phones මාස දෙකක් වගේ යද්දී Battry එක බලන් ඉද්දි කනවා. ඒ කියන්නේ පැය 3ක් වගේ තමා බැටරිය තියන්න පුළුවන්. එත් මේ Battry බැහිල්ල අවම කරන්න පුළුවන්. එත් අර Play Store එකේ තියෙන ඒවගෙන් අපේ වැඩේ කරගන්න බැහැ. මොකද ඒවා තනිකර බොරු.

හරි එහෙනම් මොකක්ද මේ Greenify කියන්නේ කියලා දැන් අවබෝදයක් ඇතිනේ. මේ App එකෙන් ඔයාලගේ නිතර Run වෙන Battry ගොඩක් වැය වෙන Apps Hibernate කරනවා. ඒ කියන්නේ තාවකාලිකව නවත්තනවා කියන එක.

මේ Greenify කියන App එක ඔයාලා දාන්න කලින් මේවා සම්පුර්න කරගෙන ඉන්න ඕනේ.
1. Root කරන තියෙන්න ඕනේ.
2. Xposed Framework එක කලින් Install කරන්න ඉන්න ඕනේ.

දැන් බලමු කොහොමද Greenify PROඉන්ස්ටෝල් කරන්නේ කියලා.
1. කලින් ඉන්ස්ටෝල් කරපු Greenify Apk සියල්ලම අයින් කරන්න
2. පහල ලින්කුවෙන් App එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.
3. “Xposed Installer" දැනටමත් ඉන්ස්ටෝල් කරලා නැත්නම් පහල ලින්කුවෙන් අරගන්න. අරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
4.  දැන්  Xsposed එකේ  “Modules” ගිහින් Greenify Enable කරගන්න.
5. දැන් “Framework” tab එකට ගිහින් Reboot කරන්න.
6. Reboot එකෙන් පස්සේ ඕනේ කරන Apps Hibernate කරගන්න පුළුවන්.


Greenify Free Version [Google Play]
Greenify Pro - Dropbox
Greenify Pro - Google Drive

Xsposed Installer


Screen Shots












අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger