IDM සදහා හොදම ආදේශක 2ක් නොමිලේ ( High Speed බාගමු )


IDM සදහා හොදම ආදේශක 2ක් නොමිලේ

Internet Download Maneger ( IDM ) එක තමා වැඩි දෙනෙක් පාවිච්චි කරන Download Maneger එක. නමුත් IDM එක මිලෙන් සැර වැඩියි. තවත් එකක් Crack කලත් දවස් තිහෙන් Expire වෙන අවස්ථාද තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් අවදානම් වැඩක්.
අද ලිපියෙන් කියවෙන්නේ IDM ( Internet Download Maneger ) වෙනුවට නොමිලේ දෙන ආදේශක 2ක්.

  1. EagleGet Download Manager
  2. FlashGet Download Manager

 ඔය උඩදී කියපු මෘදුකාංග දෙකම සම්පුර්නයෙන්ම නොමිලේ. එකියන්නේ Licean Key මොකුත් ඕනේ නැහැ. නිකන් ඉන්ස්ටෝල් කරගන්න විතරයි ඕනේ. හරි එහෙනම් පහලින් විස්තරය බලන්න.


EagleGet Download Manager

100% නිදහස් මෘදුකාංගයක් තමා Egleget කියන්නේ. මෙතනින් Official Setup එක අරගන්න.
FlashGet Download Manager

EgleGet වගේම මේකත් 100% නොමිලේ දෙන Download Maneger එකක්. මේකත් අරගෙනම බලන්න.



අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger