හිතේහැටියට නොමිලේ mms යවන්නේ මෙහෙමයි

GMAIL යනු ලොව ප්‍රකට EMAIL සේවා පවත්වන GOOGLE සමාගමේ කොටසක් . මෙමගින් ඔබට EMAIL යවන විදියටම MMS යවන්න පුළුවන් . MMS එකක් රුපියල් 5 ක් පමණ වන නිසා මෙය ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා . එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ කරගන්නේ.

ඔයාල සාමාන්‍ය විදියට GMAIL ඔයාගේ INBOX තුලට යන්න .
ගිහින් COMPOSE EMAIL කියන එකෙන් අලුත් EMAIL එකක් ලියන්න ගන්න . 

දැන් ADDRESS කියන තැන පහත පරිදි ගසන්න .

මොබිටෙල් නම් මෙන්න මෙහෙම type කරන්න .
071xxxxxxx@mms.mobitel.lk

ඩයලොග් නම් මෙන්න මෙහෙම type කරන්න .
+9476xxxxxxx@mms.dialog.lk

මේ උදාහරණයක් . මේ විදියට ගහන්න . 
ඊට පස්සේ අනික් දේවල් සාමාන්‍ය විදියට පුරවල ඔයාට ඕනේ පින්තුරයක් UPLOAD කරලා SEND කරන්න . එවෙලේම සාමාන්‍ය MMS එකක් විදියට ඒ Mobile එකට එයි .

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger