PC එක WIFI Hotspot එකක් කරමු

පරිගණකයෙන් වයිෆයි හොට්ස්පොට් කරන්න අලුත්ම සොෆ්ට්වෙයා එක

ස්මාර්ට් ෆෝන් එක , ටැබ් එක සහ ලැප් එක වගේ ස්මාර්ට් මාදිලියේ උපාංග වැල තියෙන අන්තර්ජාල පහසුකම් ලබාගන්න උපකාරී වෙන මෙම හොට්ස්පොට් [Hotspot] මෘදුකාංගය 100% ක් නොමිලේ ලබා ගන්න පුළුවන්.



මොකක්ද මේ අපි Hotspot කියන්නේ?

ලැප් එකේ තියෙන නෙට් කනෙක්ෂන් එකෙන්ම ඔයාගේ ස්මාර්ට් දුරකතනයට දෙන්න පුළුවන් පොඩි තාක්ෂණයක්. එතකොට DATA ගාස්තු වැය වෙන්නේ අර Hotspot කරපු පරිගනයෙන් / ලැප්ටොප් එකෙන් විතරයි.

මේ වීඩියෝ එකෙන් වැඩි යමක් දැනගන්න පුළුවන්



මේ තියෙන්නේ mHotspot එකේ Screen Shot එකක්

පොඩි සොෆ්ට්වෙයා එකක් මේක. 804KB අරගෙනම බලන්න


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger