Facebook එකෙන් Data ඉතුරු කරගන්නේ මෙහෙමයි

Facebook එන හැමෝම අනිවා වීඩියෝ දෙකක් තුනක් බලලමනේ යන්නේ. හරි එහෙනම් මම අද කියල දෙන්නම් කොහොමද අපේ Data ඉතුරු කරගන්නේ කියලා.


මුලිම්ම මෙම ලින්ක් එකෙට යන්න එම ලින්ක් එකට ගිහාම පහත රූපයේ පෙනෙනා ආකාරයට ඔබට පෙනෙයි .
 

 
දැන් Default  කියන එක ක්ලික් කරලා පහත රූපයේ පේනා විදියට SD Only කියනා එකට දමන්න.
 


දැන් පහත රූපයේ දක්වෙන ආකාරයට පෙනෙයි.


 

දැන් අපි බලන ඕනෑම video එකක් play වෙන්නේ sd Quality එකෙන් තමයි අපිට Quality  එක වැඩියෙන් video එකක් බලන්න ඕනනම් පහත රුපයේ ආකාරයට HD කියල තිනය තැන ක්ලික් කරන්න 


 
ඉන්පසු HD Quality එකෙන් වීඩියෝ නරබන්න ඔබට පුළුවනි 


අහ තව පොඩ්ඩෙන් අමතක වෙනවා  තවත් සින් එකක් තියනවා නේ වීඩියෝ Auto Play  වෙන එකත් එකත් අපේ Data කන ලොකුම හෙනයක්  මෙම ලින්ක් එකට ගිහින් Auto-Play Videos කියන එක off කරන්නකෝ එතකොට එකත් හරි.

මම හිතනවා මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙයි කියල මොකක් හරි ගැටළුවක් තියනවනම් කමෙන්ට් එකක් දාල අහන්නකො. 

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger