Subway Surfers අලුත්ම Hack එක (Subway Surfers 1.40 APK)



ගොඩ කාලෙකට පස්සේ තමා පොස්ට් එකක් දැම්මේ. හරි අද පොස්ට් එකෙන් කියන්නේ Subway Surfers කියන Android Game එකේ Unlimited Hack Version එක ගන්නේ කොහොමද කියලා..

මේ Unlimited Coin / Tools වගේ බොහොමයක් නොමිලේ හම්බෙනවා. ඔය අතරින් Keys ප්‍රධානයි. හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. අපි දෙන Apk ෆයිල් එක ඔයාලගේ Android දුරකතනයේ Install කරන්න විතරයි තියෙන්නේ.


වෙනදා Apk File එක ඉන්ස්ටෝල් කරනවා වගේම කරන්න. මේ Hack Version එක වැඩ කරන්න නම් අවම වශයෙන් Android 2.3.3 වත් තියෙන්න ඕනේ. එහෙනම් ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න.



අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger