හැමදාම සොෆ්ට්වෙයා වලින් පරිගණකය පුරෝ ගන්නේ නැතුව පොඩි රිලක්ස් එකටත් එක්ක සුපිරි කාර් ගේම් එකක් මැෂින් එකට දාගෙන පොඩි ජෝලියක් ගමු.
ගෙදර පොඩි කෙනෙක් එහෙම ඉන්නවනම් අනිවාර්යෙන් අරගෙන දෙන්න, ලොකු පොඩි බේදයෙන් තොරව ගහන්න පුළුවන් නිසා කිසිම හානියක් වෙන්නේ නැහැ
Minimum System Req
- Game Name : Sky Track
- File size : 16 Mb
- Requirements : windows xp / Vista / Windows7 / Windows8
- License : Totally Free
- Publisher web site : www.Sinhalazone.info
- Ram : 256Mb
- VGA : 32Mb
Screen Shot ඕනෙමනම් බලන්න
එහෙනම් ඉතින් මට යන්න අවසර. තවත් පට්ට පොස්ට් එකකින් අපහු හම්බෙමු නේද. එහෙනම් ජයශ්‍රී
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.