ESET NOD32 නොමිලේ අරගන්න ( With Key )

http://k31.kn3.net/8E3E56449.jpg
පරිගණක වයිරස හුවමාරු වෙන කාලේ ඔයාට තමා ප්‍රති වයිරස වැඩසටහනක් නැත්ද :(  එහෙනම් තාමත් පෙන් එකක් ගහපු ගමන් අල්ලපු ගෙසර අයියට කියනවද ෆෝමැට් කරලා දෙන්න කියලා, එහෙනම් මෙන්න එකට හොදම විසදුම , Eset NOD32 Antivirus එක දැම්මා කියලා පොඩ්ඩක් වත් කම්පියුටරේ ස්ලෝව් වෙන්නේ නැහැ, මොකද මේ වැඩසටහන අඩු රැම් මතකයක් තියෙන පරිගණක වලටත් හොදින් වැඩ කරනවා. අන්තර්ජාලයෙන් එන සාමාන්‍ය වයිරස් තියෙන වෙබ් අඩවි සම්පුර්නයෙන්ම බ්ලොක් කරලා , පරිගණකය හොදින් ආරක්ෂා කරන නිසා කිසි බයක් වෙන්න දෙයකුත් නැහැ. මේකේ Setup එක 64MB නිසා හැමෝටම ගන්න පුළුවන් වෙයි :D Keygen එකත් ඔකෙමයි .

Setup එක කැමති Site එකකින් ගන්න 


                   Download link
                          Upload status
ZippyShare
 Success
 Ziddu
Success

Link Updated 2014/10/02

සෙටප් එක අරගත්තට පස්සේ කොහොමද බලමු මේක Active කරගන්නේ
=================

1. ESET NOD32 Antivirus Gurd එක Install කරන්න
2. ඉන්ස්ටෝල් උනාට පස්සේ ESET NOD32 Antivirus real time protection Disable කරලා දාන්න (පහල පින්තුරේ විදියට)


 Uploaded Picture




3. දැන් TNod activator.exe එක Run කරන්න
4. දැන් ඔයාගේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද කරලා තප්පර 20කින් User name - Pass හොයාගනියි.

5. දැන් පරිගණකය Restart කරලා බලන්න Active වෙලා ඇති
6. Licean ඉවර වෙන දවසට පෙර පරිදිම ඕක කරන්න.


__විශේෂ කරුණු__

බැරි වෙලාවත් ඔයාගේ Eset එක Active උනේ නැත්නම් බය වෙන්න එපා, පහල Key එකෙන් රෙජිස්ටර් කරගන්න. 
මෙතනින් Serials Key ගන්න
මොකක්හරි අවුලක් ගියොත් කමෙන්ට් එකක් දාන්න.



අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger