
Web Design ඉගෙන ගන්න කැමති දන්න සිංහලෙන්ම වෙබ් ඩිසයින් ඉගෙන ගන්න පට්ට E-Book වගයක් හම්බුනා. ඔන්න ඉතින් ලොබ නැතුව සේරම ටික උස්සගෙන ආවා. මොකුත්ම නොදන්න නොදරුවන්ට තමා මේක වටින්නේ, ඇත්තෙන්ම කිවුවොත් මමත් නොදන්න ගොඩක් දේවල් තියෙනවා
එහෙනම් මේක බාගෙන හොදට ඉගෙන ගන්න, පොත් (Part6) තියෙනවා. එහෙනම් ජයශ්‍රී
Part 1
Part 2
Part 3
Part 7
Part 5
Part 6
යන්න කලින් මේවත් කියවන්න
- ඔයාලට SEO ගැනත් ඉගෙන ගන්න ඕනේ නම් මෙන්න සිංහලෙන්ම ඉගෙන ගන්න පොතක්
- Web/Blog ඉක්මනින් SEO කරන්න සුපිරි Tool එකක්
- අලුත්.Com එකේ Template එක මෙතනින් ගන්න
එහෙනම් සුභ වෙබ් ඩිසයින් සතියක් වේවා
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.