Youtube Subcribe Box එක බ්ලොග් එකට දාමු

 http://static.squarespace.com/static/506ecd35e4b0400133c9194d/t/51f41244e4b0de43ba60356e/1374949960128/youtube-subscribe-button-psd-photoshop-july-2013.png
Blog ලියන කාටත් ගොඩක් වැදගත් ලිපියක් දෙන්න හිතුවා... මේක ඇඩ්සෙන්ස් කරන යටත් ගොඩක් වැදගත් වෙයි කියලා හිතුවා. අද දෙන්න යන්නේ Youtube Subcribe Box
එකක් බ්ලොග් එකට දාගන්න විදිය.

ඇඩ්සෙන්ස් කරන අය බය නැතුව දාගන්න මේක Official දෙන එකක් නිසා අඩ්සෙන්ස් වලට කිසි අවුලක් නැහැ. මේ වැඩේ හරියට කරගත්තොත් ඔයාලට බලාගෙන ඉද්දි Youtube Subcribe වැඩි වෙනවා ෂුවර්.
ඔන්න එහෙනම් මම පහලින් දැම්මා මේ HTML කෝඩ් එක. මම කලින් දුන්න කෝඩ් වල වගේ ඔයා Blogger Log වෙලා Layer Out ගිහින් Add New Gadjet ගිහිල්ලා HTML BOX එකක් ඕපන් කරගෙන මේ මම දෙන කොඩ් එක කොපි කරලා Save කරන්න.
Download Text By Text Uploader
මම HIGHLIGHT කරලා තියෙන තැනට ඔයාගේ Chanel එකේ ID එක දාන්න.
එහෙනම් සුබ දවසක්.. ලිපිය ඔයාලට වැදගත් උනානම් මගේ Youtube Chanel 1කට Subcribe වෙලාම යන්න.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger