ඔයාගේ Blog එකටත් Site Map එකක්.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4JvSB0Mu3aE6r9q8aAazEOG3PA0WIKVN0aj1DLv4Z1X5G7J0vWXqRo6kAj8mq6o09cvQO9AIUDxtTwMet8qU2apGZtWh74heUN-9f8Zn6-D0rVRxGA98eekDxJ-SryV2PW9-JRurOulnc/s1600/add+a+complete+blogger+sitemap+to+google.jpg 
ඔන්න එහෙනම් මම අද කියල දෙන්න යන්නේ ඔයාලගේ බ්ලොග් එකට පට්ට Site Map එකක් හදාගන්න විදිය. Site Map කිවුව ගමන් මොකක්ද කියලා බලයි. එහෙනම් සයිට් මැප් කියන්නේ ඔයාගේ බ්ලොග් එකේ තියෙන සේරම ලිපි එකම බ්ලොග් පේජ් එකකින් බලාගන්න පුළුවන් විදියක් තමා  මේ Site Map කියන්නේ! 
ඔන්න එහෙනම් මමත් ඔය කියන Site Map එකක් හැදුවා එහෙනම් . මෙන්න මම හදපු Site Map එක.


Site Map
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjebYe-VlxWahZey1GJ7Ty2iyslhtnvLZ3T1KcV_7k8i13s_Zjz7pQgN2iN5IybEfXnys7t6D3aQ9nLhrPFMwjaxKvc2gXEET0REHqHA7WI21OMqIIuJmd8LHCV83FHvBLHkZxVS9zTri0C/s1600/sitemap.jpg

  මම කියලා තියෙන පිළිවෙලටම කරන්න.

  • Go To Blogger >> Dashboard >> Pages 

  • Create New Page >> Blank Page

  • Insert Page Title of Yours Choice. ( කැමති නමක් දාන්න)

  • Go To HTML Tab  (HTML ටැබ් එක ක්ලික් කරන්න)






  • HTML එකේ ඔය කෝඩ් එක Paste කරන්න.

 ඔන්න එහෙනම් මේ Site Map එකේ කෝඩ් එක

 Download Site Map Html Code  Here
link Updated By Cloud_X3 2014/09/27

www.vimathiya.us කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ ලිපිනය දාන්න. මතක ඇතුව "www" දාන්න හොදේ.

 

එහෙනම් ඔයාලත් කරලම බලන්න .
මම ලියපු Blog Tricks ලිපි ටික කියවන්න මෙතනින් යන්න.

එහෙනම් මම ගිහින් එන්නම් අපහු මේ වගේම ලිපියකින් හම්බෙමු.


Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger