Bitcoin හොයන අයට තවත් අලුත්ම Site 17ක්

 http://media.worldbulletin.net/250x190/2013/12/05/bitcoin.jpg

ලංකාවේ But Coin සීග්‍රයෙන් පැතිරීගෙන යන බවක් පෙන්න තියෙන්නේ, අද ඔයාලට දෙන්න යන්නේ ඔයාලගේ Micro Wallet එකට කෙලින්ම Bitcoin වැටෙන සයිට් කිහිපයක්. අපේ බ්ලොග් එක ලියන @Razor මේ වෙනකොට 1 Bitcoin එකක් හොයාලා තියෙනවා. මිට වැඩ හොයපු අයත් අපි අතරේම ඉන්නවා, ඔයාලත් ගොඩක් හොයල ඇති කියලා හිතෙනවා, මොකද මම ටික කාලෙකට උඩින්නේ ඔයාලට පොස්ට් එකක් දැම්මේ, මමත් 0.10Btc විතර හොයලා ඇති, අද තමා මට පොස්ට් එකක් ලියන වෙලාවක් සෙට් උනේ, එහෙනම් කෙලින්ම වැඩේට බහිමු, කලින් කිවුවා වගේ මගදී බාගයක් කරලා ඇත අරින්න හදන්න එපා, එහෙම උනොත් කවද හරි ඔයාලටම තමා $$$ ටිකක් මිස් වෙන්නේ, එහෙනම් කට්ට කාගෙන හරි කලොත් ගොඩේ ගොඩ කියලා හිතාගෙන වැඩේ කරමු, ඔයාලට හැමදාම btc කරන්න ඕනේ නම් අපේ වෙබ් පිටුව පරිගණකයට සේව් කරලා තියාගන්න එතකොට ඊලග දවසේ අන්තර්ජාලයට සම්බන්ද වෙන්නේ ඕනේ නැහැනේ :) එහෙනම් මෙන්න ලිස්ට් එක>>

 
Site 01
Site 02
Site 03
Site 04
Site 05
Site 06
Site 07
Site 08
Site 09
Site 10
Site 11
Site 12
Site 13
Site 14
Site 15
Site 16
Site 17

ඔයාට Bit Coins දාන්න තැනක් නැත්නම් මේ පින්තුරේ උද ක්ලික් කරලා Pay Pal වගේ Bitcoin Wallet එකක් හදාගන්න
 
අදට ඔය ඇතිනේ ( හම්මේ) එහෙනම් ඊලග දවසේදී කියලා දෙන්නම් මොකුත් නොකර 0.00500000 Btc හොයන හැටි, සුද්ද සිංහලෙන්ම, එහෙනම් මම ගියා ජය ශ්‍රී.. >>



අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger