අපේ ලංකාවේ අයට පොඩි අසාධාරණයක් වෙන පොඩි වැඩක් සිද්ද වෙන්නලු යන්නේ ඉතින්, අපේ අය ලෝකේ පෙරමුණේ ඉන්නේ ඉතින් **** වලින් කියලා දන්නවනේ
හැබැයි ඉතින් මේ ලිපියඅපේ පොඩිත්තෝ කියවන එකනම් හොදයි.හැමදේටම නිසි වයස තියෙනවනේ එහෙනම් පහලින් ලිපියම කියවන්න.

මෙයට විරුද්ධව Porn Hub, You Porn සහ Red Tube යන වෙබ් අඩවි එකතුවී තිබේ. මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුනේ Mozilla, ෆෝ ස්ක්වෙයාර් සහ රෙඩිට් යන අන්තර්ජාල සමාගම් විසිනි.
මෙම සමාගම් විසින් ඊයේ දිනයේදී නිල් චිත්‍රපට පෙන්වීමේ වේගය අඩාල කිරීමක් සිදු නොකට ඇති අතර වීඩියෝව නැරඹීමට ප්‍රථම පරිශීලකයා විසින් කියවා ඉවත්විය යුතු පණිවිඩයක් පෙන්වා තිබේ. ඊයේ දවස තුල මෙම යෝජනාවට එරෙහි වීම පිලිබඳ අන්තර්ජාල පරිශීලකයන් මිලියන පනහක් දැනුවත් කිරීම ඔවුන්ගේ ඉලක්කය වී තිබුණි. අන්තර්ජාලය දෙකට බෙදීමට යන මෙම වෑයමට Google , Microsoft, Facebook, Amazon වැනි දැවැන්ත සමාගම් පවා විරෝධතාවය පලකොට තිබේ.
Source - සිංහලHelp
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.