G-Mail මිලියන 5ක Password හැක් වෙයි

http://www.inferse.com/wp-content/uploads/2014/08/gmail-hacked-on-android-700x325.jpg 

පොඩි දුකක් අරන්  ඔන්න ඔයාලව මම අයෙත් සැරයක් හම්බෙන්ට අවො, ලැබුන පුවත්වල හැටියට මහා විනාශයක මුල පටන් අරන් වගේ, ලොව පුරා මිලියන 5ක Google එකේ Password Hack කරලා ඒවා ප්‍රසිද්ධියේ වෙනත් ෆෝරම් එකක ප්‍රසිද්ද කරලලු. මහා අපරාදයක් නේද. ඔයාලත් Gmail , Drop box , One Drive වගේ ඔයාලගේ අත්‍යවශ්‍ය තොරතුරු තියෙන වෙබ් සයිට් වලට තමා ගොඩක් දුරට මේකට ගොදුරු වෙලා තියෙන්නේ,  මෙහෙම හැක් කරපු පාස්වර්ඩ් රුසියාවේ එක්තරා ෆෝරම් එකක ප්‍රසිධ්ද කරලා තියනවලු හොදම දේ තමයි ඔයාලගේ G-Mail හෝ Google+ පාස්වර්ඩ් එක වෙනස් කරණ එක. ඔයාලගේ පාස්වර්ඩ් එක හැක්කරලද කියලා දැන ගන්න ඕනෙ නම් පහළ තියන ලිංක් එකෙන් හැක් වුනු ඊමේල් ඇඩ්ඩ්‍රස් ලිස්ට් එක ඩව්න්ලෝඩ් කරලා බලන්න පුලුවන්.
https://yt3.ggpht.com/-eZU2XZcjFvM/AAAAAAAAAAI/AAAAAAAAAAA/KUc5hIkWksE/s900-c-k-no/photo.jpg

 මොනවා උනත් 2 Factor Verification දාලා තියෙන එක හොදයි වගේ නේද, තේරුනාද මන්දා, කලින් කිවුවේ ඔයාගේ Email එකට Log වෙනකොට ඔයාගේ 4N එකට පොඩි SMS එකක් එන්න හදාගත්තනම් ආයේ මක්කයි බය නැතුව ඉන්න පුළුවන්නේ. ඔන්න ඉතින් මේ කරපු වැඩෙන් ඇමරිකාවට පොඩි තර්ජනයක් කළාද මන්දා රුසියාව, මොනවා උනත් අපිට කෙල වෙන්නේ නැතුව ඇමරිකාව සමතලා කලත් අපිට මොකෝ.. කෝ ඉතින් මට ගානක්වත් නැහැනේ :D

http://www.arikhanson.com/wp-content/uploads/2011/09/Gmailhacked.gif

මෙතනින් Hack කරපු List එක බලාගන්න ඕනේ නිසා බාගෙනම බලන්න ඔයාගේ එකත් තියෙනවද කියලා.

Download Hacked Email List
Visit Latest News For Forum

එහෙම නැත්තං මේ වෙබ් සයිට් එකට ගිහින් චෙක් කරන්න. ඔයාලා දන්න හැමෝටම කියන්න, යාලුවන්වත් මේකෙන් බෙර ගන්න එක හොදයි නේද. එහෙනම් බලලා Comment එකකුත් දාලම යන්න නැත්නම් තරහයි හෙදේ..


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger