Serials Key සේරම නොමිලේ බාගන්න


http://technicalandhra.com/images/softwares.jpg

ලංකාවේ අපේ අයට වැදගත් පස්ටා ලිපියකින් ඔයාලව හම්බෙන්න ආවා මම වෙනදා වගේම. අපේකට්ටිය ඉතින් දවසගානේ ඔයාලට Serial Key එක එක දෙනවනේ, ඔන්න මම ඔයාලට දෙන්න යන්නේ අපේ කස්ටිය ඔය Serial Key හොයාගන්න සුපිරි පෙලේ සයිට් 19 ක්ම  ඔයාලට නොමිලේ දෙන්න. දවස ගානේ දෙන්නේ නැතුව එක පාර බුරුත පිටින්ම ගිහින් අරගන්න, හැබැයි ඉතින් ඔයාලා මොකේට ගියත් ඉතින් හරියට ඔනෙකරන සොෆ්ට්වෙයා එකේ නම ගම විස්තර ටික දැනගන්න ඕනේ නැත්නම් ඉතින් ඔයාලා Serial Key අවකාශේ අතරමන් වෙලා ඕනේ නැති ඒවත් අරගනියි.

http://www.zaharcomputers.com/img/portfolio-5.jpg

 ඕකෙන් ඔයාලට Virus Gurd වල Key Gen , Serials , Key File වගේ ගොඩක් ඒවා හොයාගන්නත් පුළුවන්.
 ලිපිය හොදනම් දවස ගානේ අලුත් වෙනඅපේ බ්ලොග් අඩවිය මතක ඇතුව Bookmark කරලා තියාගන්න { CTRL + D } ඔබලා, එහෙනම් පහලින් බලාගන්නකෝ සයිට් ටික.
 http://technotab.com/wp-content/uploads/2012/02/Best-Free-Software-windows-e1328536754334.jpg

 Free Serials 01
Free Serials 02
Free Serials 03
Free Serials 04
Free Serials 05
Free Serials 06
Free Serials 07
Free Serials 08
Free Serials 09
Free Serials 10
Free Serials 11
Free Serials 12
Free Serials 13
Free Serials 14
Free Serials 15
Free Serials 16
Free Serials 17
Free Serials 18
Free Serials 19

http://dddoll28.files.wordpress.com/2012/07/free-softwares.jpg

අපේ අනිත් ලිපි කියවන්න මෙතනින් යන්න එහෙනම් මතක ඇතුව තියාගන්න අපේ බ්ලොග් එක දිනපතා අලුත් වෙනවා කියල , එහෙනම් සුබ දවසක් කියලා අපහු හම්බෙන බලාපොරොත්තුවෙන් මම යනවා..

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger