Zemana Anti-logger 1.9.3.450 එක Keygen සමග

 http://freeallsoftwares.com/wp-content/uploads/2012/08/Zemana-AntiLogger.jpg

 ඔයාලගේ ආදරණිය Recon ඔයාලට ගොඩක් වැදගත් වෙන තවත් සුපිරි පොස්ට් එකක් අරගෙන ආවා, දැන් මේ දෙන්න යන්නෙ අන්න ඒ Key-loggers වලින් බේරෙන්නෙ පුළුවන් Software එකක්. මේක Anti-logger එකක්. ඒකියන්නෙ Antivirus Program එකකින් Virus වලට Antivirus නිපදවනව වගේ මේකෙන් Key-logger Bypass කරනවා.
ඔබේ Computer එකට ඔබ නොදැනුවත්ව Key-logger එකක් Install වෙන්න පුළුවන්. බොහෝ විට 3rd party Software භාවිතයේදී Software එකටම Pin කරල Key-logger දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර Websites අපි නොදැනුවත්වම අපේ Data හොරකම් කරනවා. එහෙම Websites  හෝ Tracking Cookies වල ක්‍රියාකාරීත්වය නවත්වන්නත් මේකට පුළුවන්.


මේ Anti-Logger එකේ ප්‍රදාන කාර්යන් ටික


Zemana Anti-KeyLogger - ඔබගේ දත්ත සොරකම් කරන key-loggers සහ spyware programs වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කරනවා. 

Zemana Anti-Screen Logger - ඔබ නොදැනුවත්ව computer එකේ screenshots ගන්නා software, online cookies නවත්වනවා. (සමහර snapshot software මේකෙන් අල්ලනවා. එතකොට ඒ software එකට allow permission දුන්නම හරි )


Zemana Anti-Webcam Logger - සමහර software , websites වලින් ඔබේ අවසරයකින් තොරව web camera ON කරන්න පුළුවන් සහ capture කිරීම් සිදුකරන ඒවා නැවැත්වීම.


Zemana Anti-Clipboard Logger - ඔබ නොදැනුවත්ව Username, password clipboard වෙත copy කිරීම් වලක්වනවා.


System Protection - Computer එකේ දැනට පවතින සහ පිටින් ඇතුළුවීමට උත්සාහ දරන අහිතකර Programs අඩපණ කරනවා.


මීට අමතරව මේක Virus Guard එකක් විදියටත් ක්‍රියා කරනවා. Spyware, Root kits, Trojans, Viruses, Bots, Ad-ware වලින් Computer එක ආරක්ෂා කරනවා.


Zemana Anti-logger 1.9.3.450  Setup එක පහලින් ගන්න.

http://adf.ly/euQMe

Zemana Anti-logger 1.9.3.450  Keygen එක මෙතනින් ගන්න. Zip එකේ මුරපදය එක ( sinhalazone )

http://adf.ly/euQMe
අපි දුන්න Kegen එකේ Virus නැහැ එක නිසා බයක් නැතුව ගන්න, Kegen එකේ Virus Scan එක බලලම ගන්න. 
VirusTotal

(Source - Sanhida )

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger