Kaspersky 2015 හැමදාටම තියාගන්න

 
තවත් වැදගත් ලිපියකින් ඔයාලව හම්බ වෙන්න අවා, අද කියල දෙන්න යන්නේ Kaspersky 2015 හැමදාටම තියාගන්න පුළුවන් වෙන විදිහේ පොඩි ට්‍රික් එකක් ඔයාලට දෙන්න.
ඔයාලා මොන Virus Gurd එකක් පාවිච්චි කලත් ලෝකේ අංක එකේ වැඩ සටහන තමා kaspersky කියන්නේ කියලා හැමෝම වගේ දන්නා දෙයක්නේ , අද දෙන්න යන්නේ 400Kb වගේ වෙන පුංචිම සොෆ්ට් කෑල්ලකින් ඔයාලගේ Trial kaspersky 2015 හැමදාටම වගේ තියාගන්න් පුළුවන් සොෆ්ට් එකක් දැනටමත් දන්නා කස්ටිය නම් ඇති එත් මම අද දෙන්න යන්නේ නොදන්න අයට,එහෙනම් ඔයාලට මුල ඉදන්ම කියල දෙන්නම්කො,

Kaspersky Internet Security Setup - Download

Kaspersky Anti-Virus Gurd  Setup - Download

Kaspersky Small Office Security 3 - Download

Kaspersky Trial Resetter  - Download
(Zip Password - sinhalazone )


මේ Trial Resetter එක වැඩ කරන්නේ පහල තියෙන ඒවාට විතරයි
Kaspersky Antivirus 2011 to 2015
Kaspersky Internet Security 2011 to 2015
Kaspersky Crystal 2.0 and 3.0
Kaspersky Endpoint Security 8 and 10
Kaspersky Small Office Security 2 and 3

කොහොමද මේක ඉන්ස්ටෝල් කරගෙන වැඩේ කරන්නේ කියලා

Kaspersky Application එක Open කරගන්න.
ඊටපස්සේ Go to Settings > Additional > Self Defense වල ඇති පොඩි Tic එකක් වැටිලා එක ඔයා අයින් කරලා දාන්න.
http://www.piratecity.net/wp-content/uploads/2014/07/kaspaims1.png

System Tray එකේ තියෙන Kaspersky Icon එක උඩ ක්ලික් කරලා Exit Click කරන්න.

http://www.piratecity.net/wp-content/uploads/2014/07/kaspaims2.png

Open කරගන  Kaspersky Trial Resetter 2015 එක

http://imagizer.imageshack.com/img912/1862/Deo6wB.png
ඊට පස්සේ  Reset Trial Period Click කරන්න.
අන්තිමට  පහල තියෙනවා වගේ පුංචි පණිවිඩයක් එයි ඔයා එතනට "Yes" Click කරන්න
A message box will appear. Click ‘ Yes’ button
Done ! Kaspersky will be launched automatically
After that click Activate Trial License on first startup  
http://www.piratecity.net/wp-content/uploads/2014/07/kaspascn2.png
ඔයාට ඕනේ වෙලාවට ඔය අපි උඩින් කරපු විදියට වැඩේ කරගන්න පුළුවන් එහෙනම් ඔයාලට මේ වගේ දෙයක් අරගෙන ඉක්මනින් එන්නම්

අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger