PDF Password Remover 5 Serial Key සමගින් නොමිලේම


ඔයාලට කලින් කියල දුන්නා මතක ඇති නේද Web Page එකක් සම්පුර්නයෙන්ම PDF වැලි බාගන්න හැටි, එක බලන්න මෙතනින් යන්න අද කියල දෙන්න යන්නේ ඔයාලට හම්බුන Lock වෙච්ච PDF File වල පාස්වඩ් Remove කරන පුංචි සොෆ්ට් කෑල්ලක් ගැන, මේක හම්බුනේ ගුගල් එකේ පොඩි සර්ච් එකක් දාත්දී , එහෙනම් මේක ගැන ලාවට කියලා දුන්නනේ , මේකේ Crack , Patch , Keygen ඔය මොකුත් නැහැ,කරන්න තියෙන්නේ එක දෙයයි,මමදෙන Serial Key එක ගහන්න විතරයි,එක ඔයාලටත් හොදයි මටත් පහසුයි. 
මෙන්න එහෙනම් මේක වැඩ කරනවා කියන්න පොඩි සාක්ෂියක්,
 http://tinylanka.ml/up/0e48366a936d4d323f010e76503ba125.jpg
මෙතනින් සොෆ්ට් එක බාගන්න - Download Now
මෙතනින් Serials Key එක බාගන්න - Download Now
(Zip Password - sinhalazone )

 දැන් බලමු කොහොමද මේක Active කරගන්නේ කියලා 

ඔයාලා බාගත්තු PDF Password Remover 5 Setup එක ඕපන් කරලා ඉන්ස්ටෝල් කරගන්න.
ඊට පස්සේ ඔයාලා PDF Passord Remover එකේ >> Go to Help >> Register කියන එක ක්ලික් කරන්න.
අන්තිමට තියෙන්නේ මම  උඩදී දුන්න Serials Key ටික ලස්සනට කොපි කරන්න විතරයි.
එහෙනම් මේ වගේ පට්ට පොස්ට් එකකින් හම්බෙනකම් සුබ දවසක් වේවා..
:D




අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger