Easy GIF Animator 6.x Pro නොමිලේම ගන්න


ඔන්න අදත් ආවා සල්ලිවලට විකුණන පට්ට සොෆ්ට් එකක් අරගෙන ඔයාලාට, අද අරන් ආවේ gif පින්තුර හදන පුංචි මැෂිමක්, එත් මේකෙන් ගන්න පුලුව වැඩනම් පුංචි නැහැ, මොකද ඔයාලගේ කම්පනියටපොඩි animation එකක් ලේසියෙන්ම හදන්න පුළුවන් විදියට තමා මේකහදලා තියෙන්නේ, එක නිසා ඉතා පහසුවෙන්පොඩි කෙනෙක්ට උනත් හසුරව ගන්න පුළුවන්, මම අද දෙන්න යන්නෙත් Crack , Patch , Keygen මෙලෝ දෙයක් නැති සුපිරි Serial Key Set එකක්, ඕන කෙනෙක්ට බාගන්න පුළුවන් මේ පුංචි සොෆ්ට්වෙයා කෑල්ල 14MB විතරයි, බ්ලොග් එකේ Serials දැම්මොත් අවුල් නිසා මම Drop box දැම්මා, ඔයාලා එකෙන් බාගන්න,සෙටප් එක පහලින් බාගන්න.

Download Latest Easy GIF Animator 6.x Pro Setup (Offline)
Serials Key මෙතනින් ගන්න 
( Zip Password - sinhalazone )

මෙන්න එහෙනම් මේක Active කරගන්න විදිය
සැලකිය යුතුයි:-

මුලින්ම Install කරන්න  Easy GIF Animator සෙටප් එක.
ඊට පස්සේ ඔයාලගේ Internet Connection එක Disconnct කරන්න
දැන් ඉතින් වැඩේ ගොඩ මම උඩදී දුන්න Serial 3නෙන් කැමති එකක් දීලා රෙජිස්ටර් කරගන්න, එහෙනම් මම ගියා.


අපිට Like එකක් දාන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger