වෙබ් පිටු PDF විදියට Save කරගමු

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRO4JhCAWnWFmUku1KXzULVybcxIli-GZGrIx-_ElwphpWj80rZTCHiggubR-7WGloAGoexs8nqHXpQ-Hfuobm6gj7IjmobClW3I6USM9fOSmUk7ZGURBSB6w18KbMhTRAZ5GWBw8TojrK/s1600/webpage+as+pdf.png

ඔයාලට තවත් වැදගත් වෙන පට්ට ට්‍රික් කෑල්ලක් අරගෙන ඔයාලගේ ආදරණිය බ්ලොග් ලියන්නා ආවා.
අද කියල දෙන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන ලිපියක් ඔයාලගේ අතටම දෙන්න.
මේ වැඩේ ගොඩක් වැදගත් වෙන්නේ Office වල ඉන්න අයට, සහ ඔය පන්ති වල Project වලට එහෙම අප කැප වෙලා වැඩ කරන අයට තමන්ට ඕනේ Web Pages එකපාරම PDF විදියට Save කරගන්න පුළුවන් පොඩි Trick එකක් , ඔයාලා මේ වැඩේ හරියට කරන්නනම් ඔයාලා Google Chrome හෝ Mozilla Firefox වලට පොඩි Addon එකක් දාගන්න විතරයි තියෙන්නේ..

 
Mozilla Fire Fox පාවිච්චි කරන අය මෙතනින් ගන්න



Google Chrome පාවිච්චි කරන අය මෙතනින් ගන්න

ඔයා ඕක හරියට ඉන්ස්ටෝල් කලාට පස්සේ  මේක ඔයාලගෙ Browser එකට add වෙයි. ඊට පස්සෙ ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලට pdf කරගන්න ඕනෙ වෙබ් පිටුවට ගිහින් මේ add-ons එක්ක ඔයාලගෙ browser එකට අලුතින් ආපු icon එක click කරන එක විතරයි. ඊට පස්සේ නිකම්ම ඔයාලගේ වෙබ් පිටු PDF වියට ලස්සනට Save වෙයි. එහෙනම් සුබ දවසක් වේවා..

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger