Notification Panel එකේ Background එකට Image එකක් දාමු.

ඔන්න එහෙනම් ගොඩක් දවසකින් ඔයාලට පොස්ට් එකක් දෙනවා.මෙක තමයි xblast tools හා සම්බන්ධ තවත් එකක්.මෙකෙන් පුලුහන් notification panel එකෙ background එකට image එකක් දන්න..කලින් කොටස් වගෙම මෙකත් ලෙසී වැඩක්.එහෙනම් වැඩෙට බහිමුකෝ...
ඔන්න පරන පොස්ට් බලලා නැත්තං බලන්නකො.මෙ වැඩෙට ඒවා ඔනි වෙනව.
     01  පලවෙනි පොස්ට් එක බලන්නකෝ
     02   දෙවෙනි පොස්ට් එකත් බලන්නකෝ 
හරි මේ දෙක බලලා තවත් පොඩි ඇප් එකක් තියනවා ඩවුන්ලෝඩ් කර ගන්න.මේකෙන් ඔයලට තවත් ලෙසි වෙයි.
      03  මෙන්න ඩවුන්ලෝඩ් කර ගන්න. 

එහෙනම් වැඩෙට බහිමු.අනිත් එව වගෙමයි.ෆොටෝස් හලින් වැඩේ තවත් ලෙසි වෙයි.
   01 XBlast tools open කරගෙන notification panel open කර ගන්න.
   02 master switch එක ඔන් කර ගන්න.
   03 hide notification image එකට tik එකක් දන්න එපා.
   04 ඊට පස්සේ notification panel Bg එක open කර ගන්න.
   05 ෆොටෝ එක තෝරා ගන්න.
   06 crop කරලා අපිත ඔනි ආකාරයට හදා ගන්න ඔනි.
   07 මෙනු ගිහින් xposed open කරගන්න.
   08 farmwork open කර ගන්න.
   09 reboot click කරන්න.
   10 reboot වෙලා ඉවර උනට පස්සේ notification panel එක බලන්නකෝ.වැඩේ ගොඩ..
මෙකටත් root ඔනි.
  අලුත්ම පොස්ට් එක්ක එක්ක නැවත හමු වෙමු...

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger