හැමදාමත් වගේ අලුත්ම සොෆ්ට්වෙයා වල කැත නැතුව ඔයාලගේ අතටම දුන්න සිංහල Zone ඔයාලට අදත් දෙන්න යන්නේ සුද්දන්ට පාඩු කරන පට්ට සොෆ්ට් කෑල්ලක් ඔයාලගේ අතට ඇත අරින්න ..
ලෝකේ තියෙන සුපිරිම Video , audio Converter එකක් ඔයාලට දෙන්න , ඔය උද ෆොටෝ එක දැක්කහම ඔයාලට තේරෙනවනේ , මේක premium එකක් නෙමේ Ultimate Version නිසා ගුණාංග වැඩි වෙලා තමා වෙළෙද පොලට ඇවිත් තියෙන්නේ , එහෙනම පහලින් බාගෙනම මේකේ රගේ බලන්නකෝ , Mp4 , 3GP , MKV , AVI , FLV කියන සේරම වැඩ කරන නිසා කිසි බයක් නැතුව අරගන්න.. ඉතා කාලයකින් කණපිට ගහන්න පුළුවන් නිසා වටිනවා , වැඩේ හොද නම් අපේ බුක්යේ තියෙන fan Page එකට Like එක ඔබාගෙනම යන්න .