Viber ඇන්ඩ්රොයිඩ් නැතුව ජාවා ෆෝන් එකකට දාමු

http://cdn.androidpolice.com/wp-content/uploads/2011/07/viber-android-banner.png
 ලෝකේ Viber කිවුවහම හැම කෙනෙක්ම වගේ දන්නවනේ.. මේ App එක වින්ඩෝස් , ලිනක්ස් , ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්දතියේ වැඩ කරනවා කියලා හැමෝම දන්නා කාරනයක්නේ.. එත් මේ Viber ඇප්ලිකේෂන් එක Java ජංගම දුරකථන වලත් වැඩ කරනවා කියලා දන්නේ සීමිත පිරිසක් විතරයි..
මේ App මට හම්බුනේ ටික කාලයට කලින්... මේක මම ඩ්‍රොප් බොක්ස් දාලා තියාගෙන හිටියේ...
මේක ඔයාලා බාගෙන Chip එකට දාගෙන පස්සේ ඉන්ස්ටෝල් කරන්න ඕනේ. නැත්නම් PC Suite එකක් මාර්ගයෙන් මේක දාගන්න පුලුවන්...


මෙතනින් JAVA App එක බාගන්න

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEc5NVWf-La4DWUSBfVJUXqvk4nYxdmvw4TE_JAe-B4EAzMB3_GbkIXDxI3LNOQQg-YQtMBbMqgy2qYRYfur0NFAH-qyvNphyAB0l-TnLtaGQCABnO8IQTC6NRGxlcS2Uc5pBXDs_nwPM/s1600/123.gif



වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට Viber App එක මෙතනින් ගන්න  


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEc5NVWf-La4DWUSBfVJUXqvk4nYxdmvw4TE_JAe-B4EAzMB3_GbkIXDxI3LNOQQg-YQtMBbMqgy2qYRYfur0NFAH-qyvNphyAB0l-TnLtaGQCABnO8IQTC6NRGxlcS2Uc5pBXDs_nwPM/s1600/123.gif


 



Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger