බ්ලොග් එකට ඔයාම හදපු Template එකක් දාමු

අපි ඉතින් අපේ බ්ලොග් එක නැත්නම් වෙබ් අඩවිය ලස්සනට තියාගන්න කැමතිනේ. ඔයාල විතරක් නෙමෙයි මමත් එහෙම කරන්න කැමතියි. ඉතින් අපි එකට එක එක විදියේ Templates එහෙම යොදාගන්නවා. සමහරුනම් Blogger එකේ දීලාම තියන Templates ම දාගන්නවා. තව අය වෙනත් වෙබ් අඩවි වලින් නිකුත් කරන Templates දාගන්නවා. ඒ වගේම සමහරු Templates සල්ලි දීලත් ගන්නවා. ඉතින් මම අද අරගෙන ආව සොෆ්ට්වෙයාර් එකෙන් අපිට ඕනි විදියට අපිට කැමති විදියට Templates හදාගන්න පහසුවෙන්ම පුළුවන්. Blogger ටෙම්ප්ලේට් විතරක් නෙමෙයි. මේක හරහා Joomla!, Wordpress, Durpal වගේ ඒවටත් පහසුවෙන්ම Template හදාගන්න පුළුවන්. මේකේ අතුරු මුහුණත හරියට Ms Word එකේ වගේමයි. කෙලින්ම දැක්කොත් අදුරගන්නත් බැ මේ දෙකේ වෙනස. Ribbon Interface එකත් ගෙඩි පිටින්ම මේකට යොදාගෙන තියනවා. ඒ වගේම මේකේ අතුරු මුහුණත පොඩි එකෙක්ට උනත් තේරුම්ගන්න පුළුවන් වෙන විදියට සරල කරන්න මෘදුකාංග නිෂ්පාදකයෝ වග බලාගෙන තියනවා. 

මේ සොෆ්ට්වෙයාර් එක මටනම් අලුත් නැ. මම මේකට හරියන විදියේ Serial Key එකක් හෙව්වේ ගොඩක් කල් ඉදන්. ඉතින් මේකට හරියනම Keygen/Patch එකක් මට හම්බවුනේ අද උදේ. මේක Trial Version එකෙන් Template එකක් හැදුවාම Template එකේ තියන පින්තුර වලට Trial කියලා වැටෙනවා. එත් හරියට Avtivate කෙරුවම කිසිගින්නක් නැ. 

ම්ම්... එහෙනම් දැන් මේ පල්ලෙහා තියන Link එකෙන් ගිහින් ඒක අරගන්නකෝ. මම ඊට පස්සේ කියන්නම් කොහොමද Activate කරගන්නේ කියලා. 


 Artisteer 4 Original Server
ආ.. දැන් Activate කරන්නේ මෙහෙමයි. පල්ලෙහා තියන බට්න් එක Click කරලා ඔයාලට Keygen එක Download කරගන්න පුළුවන්. එතකොට එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තේ උඩින් තියන Skip Ad කියන බට්න් එක ක්ලික් කරන්න. දැන් ඔයාලට Zip File එකක් Download කරගන්න පුළුවන්. ඒක කැමති තැනකට Extract කරගන්න. ඊටපස්සේ ඒක Run කරන්න. දැන් එන එකේ ඔය රතුපාටින් පෙන්නන තැන තියන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් Standard Edition කියන එක තෝරලා දෙන්න.



ඊට පස්සේ 2 කියලා තියන තැන තියන Patch කියන එක ක්ලික් කරලා Artisteer 4 Installation Folder එකේ තියන bin කියන ෆෝල්ඩර් එක තෝරලා දෙන්න. ඊටපස්සේ 3 කියලා පෙන්නන තැන තියන Generate කියන බට්න් එක ඔබන්න. දැන් ඒක නිවැරදිව කරානම් වැඩේ හරි.
එහෙනම් මෙතනින් Keygen එක අරගන්නකෝ. යන්න කලින් අපේ Fan Page එකට ලයික් එකක් ඔබාගෙනම යන්න හොදේ


http://adf.ly/rUrYV
8 MB - Google Drive / ZIP File

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger