Facebook Mobile & App Version For PC



                                                                          
Facebook Mobile & App Version For PC

           ඔන්න කස්ටිය අද එහෙනම් විමතියෙන් කියල දෙන්නේ Mark අයියා අපිටම හදපු Facebook අපේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට Facebook Version තෝරගන්න විදිය, ඕන එහෙනම් අපි දැන් එක කරන විදිය බලමුද??? පොඩිම පොඩි වැඩයි තියෙන්නේ මුලින්ම වෙනද විදියට ඔයාලගේ FB Acccount එකට Log වෙන්ඩකෝ, දැන් Web Browser එකේ උඩ URL Box එකේ මුලම තියෙන WWW 3 මාකන්ඩ, ඊටපස්සේ එතනටම M අකුර Type කරන්ඩ, මේ වීදියට තියෙන්ඩ ඕනේ >>> m.facebook.com, Picture (1) බලන්ඩ, දැන් ENTER Press කරන්ඩ. අව නේද Mobile හෝ App Version එක??? කොහොමද Speed එක???https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/yu/r/Qs-Ha2XZpNj.png
  


Picture (1)



මේකේ වාසි 1 

 mobile phone නැති අය PC එකෙන් පැය ගනන් Facebook Chat කරද්දී ඔයාලගේ Data ගොඩාක් කැපෙනවනේ. ඒත් ඔයාල Moblile හෝ App Version එක පාවිච්චි කරනවානම් Data වැඩි ප්‍රමාණයක් ඉතුරුකරගන්ඩ පුලුවන්.

මේකේ වාසි  2
 
ඔයාලට Hutch 2G වලින් facebook mobile හෝ app version එකෙන් යද්දී Data කැපෙනවා අඩුයි වගේම ඉතාමත් ඉක්මනට පේජ් ලෝඩ්  වෙනවා. https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/yo/r/X8YPpi6kcyo.png

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger