අද මම කියලා දෙන්න යන්නේ බ්ලොග් එකක් කරලා දවසට හොද අදායමක් හොයන්න පුලුවන් ලේසි වැඩක් ගැන
. මේක ලංකාවේ adbla වගේ සයිට් එකක් තවත් පැහැදිලි කරලා දුන්නොත් adfly වගේ සයිට් එකක්.. මේ ලින්ක් ෂෙයරින් සයිට් එකේ 1$ හොයන්න ගොඩක්ම ලේසියි. ඔයාලා short කරන ලින්ක් එකක් 370 දෙනෙක් ක්ලික් කරොත් ඔයාට 1$ පහසුවෙන්ම හබ්බෙනවා... තවත් හොදම දේ තමා අපිට කැමති ඩොමේන් එකකින් ලින්ක් එක ෂොට් කරන්න දීලා තියෙන පහසුකම. මේකේ නම තමා Linkbuks. ගොඩක් අය දන්නවත් ඇති , ඔයාලට මේකෙන් ගොඩයන්න හරි ලේසියි බ්ලොග් එකට ගොඩක් ට්‍රැෆික් තියෙනවනම්.. මේකේ minimum pay out එක 10$ ඒ උනාට ඔයාලට ඔය ගාන හොයන එක කජ්ජක් නෙමේ.. කියනවට බ්ලොග් එකේ ලින්ක් එකකට දාලාම බලන්න. මේක මටනම් 100% සාර්ථකයි. ඔයාලට මේ linkbucks site එකට කට්ටිය හොයලා දුන්නොත් ඔයාට නිකන් ඉදලම සල්ලි හොයන්න පුළුවන්, USA වල වගේ රටවල් වල ගොඩක් සයිට් පාවිච්චි කරන්නෙත් ඔය ලින්ක්බක්ස් කියන සයිට් එක. මමත් ලදී තමා වැඩේට බැස්සේ. මොකක් හරි අහගන්න ඕනේ නම් අපේ online forum එකට එන්න එකෙන් ඕනෑම දෙයක් අහගන්න පුළුවන් නැත්නම් මෙතන කමෙන්ට් එකක් දාන්න. පහලින් ගිහින් රෙජිස්ටර් වෙන්න
. >>>Register Now<<<
Coilbuwa
Sometimes I feel happy if people want to know about me. This brief description will reveal fully what and how my personal truth.