

MP4 , 3GP , MKV , AVI , MPG කියන ප්‍රදාන ඒවා ඇරුණුකොට තවත් ගොඩක් දේවල් තියෙනවා , Youtube එකෙන් වීඩියෝ එහෙමත් බාගන්න පහසුකම් දීලා තියෙන නිසා, IDM එක නැතත් වීඩියෝවක් බාගන්න පුළුවන්.
මෙතනින් බාගෙන Download Now වෙනදා වගේ නෝමල් විදියට ඉන්ස්ටෝල් කරගන්න. ලින්ක් එකේ අවුලක් ගියොත් ෆෝරම් එකට ඇවිත් කියන්න. මෙන්න අපේ ෆෝරම් එකේ ලින්ක් එක... Request A Softwear