ඕනම ජාතියේ එකක් Play වෙන සුපිරි Player එක

http://www.free-downloadz.com/wp-content/uploads/2014/04/girls-top.net_1357416144_327.png
තවත් සුපිරිම Player පොජ්ජක් හම්බුනා, මේක වින්ඩෝස් xp , Vista , seven ඔය ඕනෑම මෙහෙයුම් පද්දතියකට වැඩ කරනවා, හදිස්සියට ඉතින් අපේ අත්‍යවශ්‍ය වැඩකට ඉතින් ගොඩක් මේක උවමනා වෙනවා , mp3 , mp4 , AVI , mkv , 3gp ලේසියෙන්ම බලන්න පුළුවන්. මේකේ තියෙන Codec අපේ වින්ඩෝස් මිඩියා ප්ලේයර් එකටත් දාගන්න පුළුවන්, ෆිල්ම් බලන යටත් හොද නිර්මාණයක් තමා Media Player Classic කියන්නේ ඔය නමින් කිවුවට දන්නේ නැත්නම් "321" කියපුගමන් ඕන කෙනෙක් දන්නවනේ. මම නම්  වැඩියෙන් පාවිච්චි කරන්නේ ඔය කලින් කියපු ෆිල්ම් බලන්න තමා  , Subtittle එහෙමත් සුපිරියටම වැඩ කරන නිසා බාල මහලු සේරටම ඔරොත්තු දෙනවා. අලුත්ම version එක මෙතනින් බාගන්න.
 >>Download Now<<

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger