Online Widgets එකක් බ්ලොග් එකට දා ගමුද

http://shkolablogger.ru/wp-content/uploads/2013/06/whos.amung_.png
අදත් ඔයාලගේ Recon ආවා බ්ලොග් කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරගෙන. දැකල ඇති ඔය ලොකු ලොකු වෙබ් සයිට් වලට ගියාම ඔය ගොඩක් වෙලාවට දකුණු පැත්තෙන් පොඩි විජෙට් එකක් තියෙනවා, අන්න එක තමා මම යන්නේ, මම පහලින් කොහොමද මේ online විජෙට් එක බ්ලොග් එකට දාගන්නේ කියලා, එහෙනම් පහලින් හොදට කියවලා දාගන්න, Online Widgets එකක් කියන්නෙ ඔයාලගෙ බ්ලොග් එක ඒ ඒ වේලාවේදී කියවමින් ඉන්න පිරිස ගණනය කර දෙන Widget එකක් නැත්නම් නොදැන දාගෙන කරදරේ වැටෙයි. :D 

ඔයාලගෙ බ්ලොග් එකටත් Online Widgets එකක්දා ගන්නා ආකාරයයි


 එහෙනම් පහලින් මම දෙන කෝඩ් ටික කොපි කරගන්න .
ඉතින් ඊට පස්සේ dashboard එකෙන් layout යන්නට ගොස් නව HTML/JavaScript Gadget එකක් ගන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzmw9q_AEmhWaPG8NZ2khGGzTE1KkwZKiVwtMU8TWzHaof8Q6BWvPBjSt1ztSzm3JIHd8Quf1PatbMj6xgNSFG3aGGGnjnRki5hYf4mjSMdaOkgAzcRldw3QGQo58mMSdh2xez3v4NRNh-/s1600/html-javascript-gadget-widget-blogger.png




http://data.radarurl.com/widget.php?edition=Dynamic&color=Green&rotation=90&image=0.6447905735453321.png
<script type="text/javascript" src="http://radarurl.com/js/radarurl_widget.js"></script><script type="text/javascript">radarurl_call_radar_widgetv2({edition:"Dynamic",location:"leftcenter"})</script><noscript><a href="http://radarurl.com/">RadarURL</a></noscript>


<script id="_wauh49">var _wau = _wau || [];_wau.push(["map", "vp4uw0ae0v1a", "h49", "420", "210", "natural", "star-blue"]);(function() {var s=document.createElement("script"); s.async=true;s.src="http://widgets.amung.us/map.js";document.getElementsByTagName("head")[0].appendChild(s);})();</script>

<script id="_wauevu">var _wau = _wau || [];_wau.push(["tab", "vp4uw0ae0v1a", "evu", "left-middle"]);(function() {var s=document.createElement("script"); s.async=true;s.src="http://widgets.amung.us/tab.js";document.getElementsByTagName("head")[0].appendChild(s);})();</script>

<script id="_wauw40">var _wau = _wau || []; _wau.push(["small", "vp4uw0ae0v1a", "w40"]);(function() {var s=document.createElement("script"); s.async=true;s.src="http://widgets.amung.us/small.js";document.getElementsByTagName("head")[0].appendChild(s);})();</script>

<script id="_wauixw">var _wau = _wau || [];_wau.push(["colored", "vp4uw0ae0v1a", "ixw", "ffc20e000000"]);(function() {var s=document.createElement("script"); s.async=true;s.src="http://widgets.amung.us/colored.js";document.getElementsByTagName("head")[0].appendChild(s);})();</script>

<script id="_wauzoq">var _wau = _wau || []; _wau.push(["classic", "vp4uw0ae0v1a", "zoq"]);(function() {var s=document.createElement("script"); s.async=true;s.src="http://widgets.amung.us/classic.js";document.getElementsByTagName("head")[0].appendChild(s);})();</script>

එහෙනම් මම ගියා, මම ලියපු අනිත් බ්ලොග් ලිපි බලන්න මෙතනින් යන්න. 

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger