TOR Browser එකෙන් හැංගිලා ඉන්ටනෙට් යමු


http://www.agoradrugs.com/wp-content/uploads/2014/03/20130426-tor.jpg
එක එක සොෆ්ට්වෙයා නැතුව කෙලින්ම Web Browser එකේ ඉදන්ම අපේ අනන්‍යතාවය හන්ගගෙන අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන් සුපිරි බ්‍රොවුසර් එකක් තමා ToR Browser කියන්නේ. මේ බ්‍රොවුසර් එක පට්ට වේගවත් කියලා මේක පාවිච්චි කරන අය නම් දන්නවා මේකේ තියෙන වැඩ කිඩ? මේක අනිත් වැඩ වලටත් හොදට ගැලපෙන විදියට තමයි හදලා තියෙන්නේ. ටෝර් බ්‍රොවුසර් එක ගිනිහිවලගේම කොපියක් කියලා ගොඩක් අයට හිතුනත් මේක ගිනිහිවලට වඩා කාර්යක්ෂමව වැඩ කරනවා. එහෙනම් මම ඉන්ස්ටෝල් කර විදිය පල්ලෙහායින් දාන්නම්.   


Download

Screen Shots 

Screenshot of       extraction process




Screenshot of       bundle startup 


Screenshot of       Firefox 
 

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger